u kiyanne mokakda ban
මචං මම දැන් තමයි ඕකේ Audio එක ඇහුවේ..ඌ අර ළමයට නටන්න කියලා ගහන්නේ..පව් බං..ඒ අර ළමය් දෙන්නගේ තාත්තා තමයි.. 

u kiyanne mokakda ban

බොරලුගොඩ මහතා;14243863 said:මචං මම දැන් තමයි ඕකේ Audio එක ඇහුවේ..ඌ අර ළමයට නටන්න කියලා ගහන්නේ..පව් බං..ඒ අර ළමය් දෙන්නගේ තාත්තා තමයි..
බොරලුගොඩ මහතා;14243863 said:මචං මම දැන් තමයි ඕකේ Audio එක ඇහුවේ..ඌ අර ළමයට නටන්න කියලා ගහන්නේ..පව් බං..ඒ අර ළමය් දෙන්නගේ තාත්තා තමයි..

ඌත් හම්බයෙක්ද ?
නටන්න කියල ගහන තාත්තා කෙනෙක් ඉන්නවාද.
මම හිතන්නේ මිනිහාට මොකක් හරි මානසික ප්රශ්නයක් ඇති ඒකයි තමන්ගේ තියෙන පීඩනේ දරුවා පිටින් යවන්නේ.

උන්ට නවත්තන්න බැරියෑ එහෙම මානසික අවුලක් තියෙනව නම් ඔය යකාට.. අගේට වීඩියෝ හිටන් කරන්නෙ.. 
චගු;14246828 said:මෙන්න ජාතික ලමාරක්ෂක අධිකාරියෙ link එක.
(http://www.childprotection.gov.lk/index.php/contact-us/contact-details)
මම මෙහෙම ලිව්වා
Dear Sirතව ටිකකින් මම කෝල් කරල ත් කියනවා
There is a Sri Lankan video uploaded to Youtube of a Man attacking a child of about 3 years old. the youtube link is :
http://www.youtube.com/watch?v=EBnpy-q-wMw
PLease try to help this innocent child.
regards
උඹලත් පුලුවන් දෙයක් කරපල්ල..
මූ වැඩි කල් යන්න කලින් මේ පොඩි පැටියව මරල දාවි.
සීන් එක ලංකාවෙ උනත් නැතත් හොයල බලන්න ක්රම ඇති නෙ

yako mama meka upload kale fb eken aragena, dan mage passe polisiya eyiචගු;14246828 said:මෙන්න ජාතික ලමාරක්ෂක අධිකාරියෙ link එක.
(http://www.childprotection.gov.lk/index.php/contact-us/contact-details)
මම මෙහෙම ලිව්වා
Dear Sirතව ටිකකින් මම කෝල් කරල ත් කියනවා
There is a Sri Lankan video uploaded to Youtube of a Man attacking a child of about 3 years old. the youtube link is :
http://www.youtube.com/watch?v=EBnpy-q-wMw
PLease try to help this innocent child.
regards
උඹලත් පුලුවන් දෙයක් කරපල්ල..
මූ වැඩි කල් යන්න කලින් මේ පොඩි පැටියව මරල දාවි.
සීන් එක ලංකාවෙ උනත් නැතත් හොයල බලන්න ක්රම ඇති නෙ

yako mama meka upload kale fb eken aragena, dan mage passe polisiya eyi
https://www.facebook.com/photo.php?v=4028401232718

thats ok machan, i can handle it.චගු;14252363 said:ඉතින් බන් youtube දැම්ම කියන්නෙ public domain එක නෙ..
කවුරු ඕක දැක්කත් ඒ පොඩි එකා වෙනුවෙන් කල යුත්තෙ අතන මෙතන share කරන එක වගේම අදාල බලධාරීන්ට දන්වන එක නෙ..
මචන් උබ මේක දැම්මෙ කට්ටියට කමෙන්ට් කරන්න විතරයි ද ?![]()
පොඩි එකා ඔන්න ඔහෙ ගුටි කාල මැරුන දෙන් .. අපි මේක බලල ඊට පස්සෙ ඒක අමතක කරමු.....
ඒකද උඹට ඕනි ?
පොලිසිය ඇහුවොතින් කියපන් ගත්තෙ FB එකෙන් කියල මචන්.
උඹ වැරැද්දක් කරල නෑ නෙ..
මේ පොන්සියව අල්ලන්න උදව්වක් කලා විතරයි නෙ..
කොහොම උනත් පොලිසිය සෙට් වෙන්නෙ මේ සීන් එක ලංකාවෙ නම් විතරයි නෙ බන්![]()
![]()