මේ දවස්වල අහන කැමතිම සින්දුව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ දවස්වල අහන කැමතිම සින්දුව

    මචන්,
    උඹල මේ දවස්වල අහන කැමතිම සින්දුව මොකක්ද කියල දාපන්කෝ...
    හොඳ සින්දු ටිකක් අහන්න ආසයි.

    :yes: :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Visheshayak ne ban oya hama magulama ahanawa classic

    මාත් එහෙමයි. ඒත් දැන් පරණ ඒවා ටිකම අහල අහල එපා වෙලා. මේ දවස්වල daddy ලගේ "වරෙන් යන්න අපිත් එක්ක.."සින්දුව අහනවා.

    :):)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මාත් එහෙමයි. ඒත් දැන් පරණ ඒවා ටිකම අහල අහල එපා වෙලා. මේ දවස්වල daddy ලගේ "වරෙන් යන්න අපිත් එක්ක.."සින්දුව අහනවා.

    :):)

    Apo mamanam English tracts ahuwath oya dan sindu kavi karana Lankawe unge ewwanam ahanne ne ban. Melo terumak nathi kunuharupa kiyanne.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,886
    113
    -~උලක් උඩ-~
    අනුන්ගෙ සින්දු අහලා එපාවෙලා නම් තමන්ම එකක් හදාගෙන අහන්න....මම නම් කරන්නෙ එහෙමයි ...ලොල්:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Apo mamanam English tracts ahuwath oya dan sindu kavi karana Lankawe unge ewwanam ahanne ne ban. Melo terumak nathi kunuharupa kiyanne.

    ඔව් මමත් ලංකාවේ මේ දවස්වල හැදෙන සින්දු අහන්නෙම නැති තරම්. ඒවා සින්දු නෙමෙයි නේ. මොකක් හරි වැල් බයිලයක් කියල, කෙල්ලෙක්ට කොටට අන්දලා visual එකක් ගහල සල්ලි දීල media වලින් පෙන්න ගන්නවා.

    මේ දවස්වල ජනප්‍රියයි කියන "miss call එකක් තරමට වත්" එකත් ඔය වගේ තමයි.

    ඒත් daddy ලගේ මේ සින්දුවට නම් මම කැමතියි. වෙනස් විදියකට හදපු අලුත් නිර්මාණයක්. creative ඇත්තටම. ඊට කලින් අර "අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා" කියල song එකක් කරලා තිබ්බ අලුත් කොල්ලෝ set එකක්. ඒකත් මරු.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනුන්ගෙ සින්දු අහලා එපාවෙලා නම් තමන්ම එකක් හදාගෙන අහන්න....මම නම් කරන්නෙ එහෙමයි ...ලොල්:P
    ow bun man issara ahuweth sinhala anunge sindu but ewa anungeth anunge sindu :rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්,
    උඹල මේ දවස්වල අහන කැමතිම සින්දුව මොකක්ද කියල දාපන්කෝ...
    හොඳ සින්දු ටිකක් අහන්න ආසයි.

    :yes: :yes:
    මේ සින්දුවේ වචන ටික නම් මරු.......:rofl::rofl::rofl:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනුන්ගෙ සින්දු අහලා එපාවෙලා නම් තමන්ම එකක් හදාගෙන අහන්න....මම නම් කරන්නෙ එහෙමයි ...ලොල්:P
    "තරු දෑස" නම් අපිත් අහලා ති‍යනවා.....:P:P:P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔව් මමත් ලංකාවේ මේ දවස්වල හැදෙන සින්දු අහන්නෙම නැති තරම්. ඒවා සින්දු නෙමෙයි නේ. මොකක් හරි වැල් බයිලයක් කියල, කෙල්ලෙක්ට කොටට අන්දලා visual එකක් ගහල සල්ලි දීල media වලින් පෙන්න ගන්නවා.

    මේ දවස්වල ජනප්‍රියයි කියන "miss call එකක් තරමට වත්" එකත් ඔය වගේ තමයි.

    ඒත් daddy ලගේ මේ සින්දුවට නම් මම කැමතියි. වෙනස් විදියකට හදපු අලුත් නිර්මාණයක්. creative ඇත්තටම. ඊට කලින් අර "අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා" කියල song එකක් කරලා තිබ්බ අලුත් කොල්ලෝ set එකක්. ඒකත් මරු.

    Huta ehema sinduwakuth thiyeda adai danne.. :shocked:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    300x300.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,886
    113
    -~උලක් උඩ-~
    ඔයාලට සස්ලිට් ලට පින්සිද්ධ වෙන්න තමයි ඒක එලකිරි එකේ හරි ඇහුනේ..තව එකක් මග එනවා.. ඒකට පද ර්චනයක් දාන්න දිනූශ මලයා වත් අල්ලගන්න ඕනෙ..:rolleyes: