මේ දවස්වල අහන කැමතිම සින්දුව
මචන්,
උඹල මේ දවස්වල අහන කැමතිම සින්දුව මොකක්ද කියල දාපන්කෝ...
හොඳ සින්දු ටිකක් අහන්න ආසයි.

මචන්,
උඹල මේ දවස්වල අහන කැමතිම සින්දුව මොකක්ද කියල දාපන්කෝ...
හොඳ සින්දු ටිකක් අහන්න ආසයි.


Visheshayak ne ban oya hama magulama ahanawa classic


මාත් එහෙමයි. ඒත් දැන් පරණ ඒවා ටිකම අහල අහල එපා වෙලා. මේ දවස්වල daddy ලගේ "වරෙන් යන්න අපිත් එක්ක.."සින්දුව අහනවා.
![]()
Apo mamanam English tracts ahuwath oya dan sindu kavi karana Lankawe unge ewwanam ahanne ne ban. Melo terumak nathi kunuharupa kiyanne.
ow bun man issara ahuweth sinhala anunge sindu but ewa anungeth anunge sinduඅනුන්ගෙ සින්දු අහලා එපාවෙලා නම් තමන්ම එකක් හදාගෙන අහන්න....මම නම් කරන්නෙ එහෙමයි ...ලොල්![]()



අනුන්ගෙ සින්දු අහලා එපාවෙලා නම් තමන්ම එකක් හදාගෙන අහන්න....මම නම් කරන්නෙ එහෙමයි ...ලොල්![]()


මේ සින්දුවේ වචන ටික නම් මරු.......මචන්,
උඹල මේ දවස්වල අහන කැමතිම සින්දුව මොකක්ද කියල දාපන්කෝ...
හොඳ සින්දු ටිකක් අහන්න ආසයි.
![]()
![]()



"තරු දෑස" නම් අපිත් අහලා තියනවා.....අනුන්ගෙ සින්දු අහලා එපාවෙලා නම් තමන්ම එකක් හදාගෙන අහන්න....මම නම් කරන්නෙ එහෙමයි ...ලොල්![]()



ඔව් මමත් ලංකාවේ මේ දවස්වල හැදෙන සින්දු අහන්නෙම නැති තරම්. ඒවා සින්දු නෙමෙයි නේ. මොකක් හරි වැල් බයිලයක් කියල, කෙල්ලෙක්ට කොටට අන්දලා visual එකක් ගහල සල්ලි දීල media වලින් පෙන්න ගන්නවා.
මේ දවස්වල ජනප්රියයි කියන "miss call එකක් තරමට වත්" එකත් ඔය වගේ තමයි.
ඒත් daddy ලගේ මේ සින්දුවට නම් මම කැමතියි. වෙනස් විදියකට හදපු අලුත් නිර්මාණයක්. creative ඇත්තටම. ඊට කලින් අර "අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා" කියල song එකක් කරලා තිබ්බ අලුත් කොල්ලෝ set එකක්. ඒකත් මරු.

