මේ දවස්වල අහන කැමතිම සින්දුව

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩේ කිව්වට විශ්වාස කරපල්ල මේ දවස්වල මම බලන්නෙ අහන්නෙ අර ෆේස් බුක් එකේ නියම බුවෙක් කියන "සයුර බලා බඳ ලෙලවා" කියන සිනුදුව. ලින්ක් එක හදිස්සියෙ හොයන්ඩ බැරි වුනා. හොයන් බලපල්ල වාදනය සහ ගායනය උපරිමයි.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ninda nathi raye sada kadulu midume... hangila hadanne aida prathama premaye..tharuka diye gili nil eliya niwe...wahi bindu watewi rosa pethi kada hale