මේ දවස්වල ග්‍රාමීය බැංකු වල නිලවරණයක් යනවද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,414
    32,126
    113
    ආරංචියේ හැටියට ටොබයියෝ ඒකෙන් හරි මනාප ගන්න දඟලනවලු, දූෂිත ටෝබයියන්ට මොකෙන්වත් පත්වෙන්න දුන්නොත් සොරි හොඳේ...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඔව්. බයියෙක් දඟලනවා ඒකට රිංගගන්න. උන් ගිය අවුරුද්දේ ට්‍රිප් එකක් ගියා ලක්ෂ 12ක්‌ වියදම් කරලා.
     
    • Wow
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,414
    32,126
    113
    ඔව්. බයියෙක් දඟලනවා ඒකට රිංගගන්න. උන් ගිය අවුරුද්දේ ට්‍රිප් එකක් ගියා ලක්ෂ 12ක්‌ වියදම් කරලා.
    corrupted people everywhere, must filter them from our system
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    corrupted people everywhere, must filter them from our system
    කැරි සාප.... උගත් එවුන් දන්නෙත් නෑ.... ගම් පඩයින් ආධායක්ෂක වරු 😂
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,414
    32,126
    113
    ඔව්. බයියෙක් දඟලනවා ඒකට රිංගගන්න. උන් ගිය අවුරුද්දේ ට්‍රිප් එකක් ගියා ලක්ෂ 12ක්‌ වියදම් කරලා.
    හ්ම්ම් ගම් වල ටොබයියෝ මාර නැටිල්ලක්ලු නටන්නෙ මේ ග්‍රාමීය බැංකු වල මනාප සෙල්ලමට, මුන් මොකටද එන්න හදන්නෙ? NPP එක මේව ගැන දැනුවත්ද? ප්‍රාදේශීය සභා වල හිටපු හොරුත් වැඩේට සෙට් වෙලාලු ඉන්නෙ කවද්ද මුන්ගෙ බැංකු වල මනාප සෙල්ලම?