මේ දවස්වල ජනප්‍රිය English Songs
මේ දවස්වල උඹලා අහන ජනප්‍රිය English Songs ටිකක් කියපන්කො බන්. මම වැඩිය English අහන එකෙක් නෙමෙයි. පහුගිය කාලේ ඇහුවේ මේවා තමයි.
මේ වගේ හොඳ සින්දු තියෙන ඒවා පොඩ්ඩක් කියපන්කො..
මේ වගේ හොඳ සින්දු තියෙන ඒවා පොඩ්ඩක් කියපන්කො..