මේ දවස්වල ජනප්‍රිය English Songs

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හත් අවුරුද්දක් පරණ සින්දු ටිකක් දාල මේ දවස් වල ජනප්‍රියයි ලු..
    කෝම එකක් හැදිල තිබ්බද තොට..
    අහල හැදියන්

















     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කොහෙද බන් වලියක් ගියේ?

    උඹේ අතීතෙත් මම ගොඩ දාන්නද පුටේ? :P

    දැනටම රිද්දව ගෙන..
    p smiley එක ගොඩක් වෙලාවට use කරන්නෙ වේදනාව නැවත මතු උනාම ඒක කොන්ට්‍රෝල් කරන්න ගොඩක් උන්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මේක නම් සුපිරියි බන්. බීට් ඒකත් එල. :lol::lol:
    11.gif
    ඔව්.. මටත් අහම්බෙන් සෙට් උනේ ඕක..:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තූ චීස බඩී හේ මස්ත මස්ත
    ඕවා නම් මලාට බලන්නෑ බං.. හද්ද ගූ..

    The Actor - MLTR
    When I Dream At Night - Mark Anthony
    Sealed With A Kiss - Jason Donovan
    Hello - Lionel Ritchie
    Words - Boyzone

    ඔන්න ඔය වගේ ලස්සන, නෝමල් ඉංශ්‍රීසි සිංදු ටිකක් හොයල දීපංකො.. :dull:

    මෙන්න මං ගාව තියෙන සිංදු ටික..:sorry:


    xWjWQfs.png

     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore


    2015 Top Hits in 3.5 Minutes

    Hello - Adele
    Hotline Bling - Drake
    Cheerleader - Omi
    Shut Up and Dance - Walk The Moon
    Uma Thurman - Fall Out Boy
    Trap Queen - Fetty Wap
    See You Again - Wiz Khalifa ft. Charlie Puth
    Thinking Out Loud - Ed Sheeran
    Take Me To Church - Hozier
    Watch Me - Silento
    Where Are U Now - Jack U (Skrillex and Diplo) ft. Justin Bieber
    Drag Me Down - One Direction
    Jealous - Nick Jonas
    Worth It - Fifth Harmony
    Bad Blood - Taylor Swift ft. Kendrick Lamar
    Can't Feel My Face - The Weeknd
    Uptown Funk - Mark Ronson ft. Bruno Mars