August t kara, Nugegodin medical එකක් gatta. 1500. Kalin appointment එකක් දාලා gye. Paya bagayai gye.
ළඟම tiana Rmv ekata eka aran gya. Kalin appointment එකක් දාලා gye call Karala.. 15min gye wada ටිකට. Etanat 1000k wags ganak yanne. Mataka na.
Card nan ena. Temporary එක one year extend karala dunne. February gatta mage yaluwkta tama card eka awt na.
mamath karaganna one. giya January wala expire une.මම ගිය සතියෙ මාතරින් කරා
e channeling එකෙන් බුකින් එකක් දැම්මා මෙඩිකල් එකට වෙලාවටම ඇතුලට ගත්තා පැය එක හමාරකින් විතර එතන වැඩේ කරගත්තා
ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරන තැනට මෙඩිකල් එකත් අරන් ගිහින් එතන තියන ෆෝම් එක ෆිල් කරලා දුන්නම විනාඩි 15න් විතර ටෙම්පරි ලයිසන් එක ලියලා දෙනවා
මෙඩිකල් එක ගන්න පරන ලයිසන් එකයි අයිඩී එකයි ඕන
ලයිසන් එක අලුත් කරන්න ලයිසන් එකයි ඒකෙ ෆොටෝ කොපියකුයි අයිඩී එකයි ඒකෙ ෆොටෝ කොපියකුයි අරන් යන්න ඕන
තව මාසයක් ඇතුලත ගනිපු පාස්පෝට් සයිස් කලු සුදු ෆොටෝ තුනක් අරන් යන්නත් ඕන
එතනින් නම් පරන ලයිසන් එක තියා ගත්තා පොඩි ලියුම් කවරෙකට දාල ෆෝම් එකටම ඇටෑච් කරා
රට යන සීන් එකක් තියේ නං ෆෝම් එක ගන්න කලින් කියන්න කියලා එතන පෝස්ටරයක් අලවලා තිබුනා
photo aran yannath oneda? werahera nam ethanama photo gannawa. photocopy byla mukuth one na. nic and license only.මම ගිය සතියෙ මාතරින් කරා
e channeling එකෙන් බුකින් එකක් දැම්මා මෙඩිකල් එකට වෙලාවටම ඇතුලට ගත්තා පැය එක හමාරකින් විතර එතන වැඩේ කරගත්තා
ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරන තැනට මෙඩිකල් එකත් අරන් ගිහින් එතන තියන ෆෝම් එක ෆිල් කරලා දුන්නම විනාඩි 15න් විතර ටෙම්පරි ලයිසන් එක ලියලා දෙනවා
මෙඩිකල් එක ගන්න පරන ලයිසන් එකයි අයිඩී එකයි ඕන
ලයිසන් එක අලුත් කරන්න ලයිසන් එකයි ඒකෙ ෆොටෝ කොපියකුයි අයිඩී එකයි ඒකෙ ෆොටෝ කොපියකුයි අරන් යන්න ඕන
තව මාසයක් ඇතුලත ගනිපු පාස්පෝට් සයිස් කලු සුදු ෆොටෝ තුනක් අරන් යන්නත් ඕන
එතනින් නම් පරන ලයිසන් එක තියා ගත්තා පොඩි ලියුම් කවරෙකට දාල ෆෝම් එකටම ඇටෑච් කරා
රට යන සීන් එකක් තියේ නං ෆෝම් එක ගන්න කලින් කියන්න කියලා එතන පෝස්ටරයක් අලවලා තිබුනා
hoda dadayak wadiwimamath karaganna one. giya January wala expire une.

ai ban masa 6k denawa kiwwane Covid hinda..photo aran yannath oneda? werahera nam ethanama photo gannawa. photocopy byla mukuth one na. nic and license only.
hoda dadayak wadiwi
------ Post added on Sep 11, 2022 at 1:33 PM
kawadda masa 6 expire wenne? ethana idan gahawi dadeai ban masa 6k denawa kiwwane Covid hinda..
Julykawadda masa 6 expire wenne? ethana idan gahawi dade

one na ban.Address change unoth, renew karannama onada? Thawa 4 years thiyanawa nam expire wenna...
Thanks macho wisthareta. Godak watinawa. Temporary kole un fill karala denneth english walinda?pereda kara. weraharin dekama eka sare karagatta. echanneling walin appointment ekak daganna. ethana appointment nathuwa hena set ekak awith innawa. appointment walata priority. medical ganna paya bagayak wage yai. ita passe kelinma ethana eha paththen license renew karaganna puluwan. renew karana thana nam appointment dammata wadak na ena piliwelata denne tikak wela giya. dekama 1.5h ta aduwen karaganna puluwan wei. desarayak medical gannai renew karannai rastiyadu wenna one na.
medical 1500+echanneling fee 99
renew 1700 mata giye (car only) category eka anuwa wenas athi. expire wela nam dawasata 50 gane dada.
license eka tiyaganne na, habai geniyanna one. temporary eka English walin tiyenawa.
Thanks machan. Ae kiyanne weraharin nathuwa anith than walin karaddi parana license eka attach karala yawanna ona wage neda. Rata yana wadakata thawa awruddak issarahata thiyena license ekak renew karaganna ona wela thiyenne, echchara kal thiyagena renew karanawada danna nedaමම ගිය සතියෙ මාතරින් කරා
e channeling එකෙන් බුකින් එකක් දැම්මා මෙඩිකල් එකට වෙලාවටම ඇතුලට ගත්තා පැය එක හමාරකින් විතර එතන වැඩේ කරගත්තා
ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරන තැනට මෙඩිකල් එකත් අරන් ගිහින් එතන තියන ෆෝම් එක ෆිල් කරලා දුන්නම විනාඩි 15න් විතර ටෙම්පරි ලයිසන් එක ලියලා දෙනවා
මෙඩිකල් එක ගන්න පරන ලයිසන් එකයි අයිඩී එකයි ඕන
ලයිසන් එක අලුත් කරන්න ලයිසන් එකයි ඒකෙ ෆොටෝ කොපියකුයි අයිඩී එකයි ඒකෙ ෆොටෝ කොපියකුයි අරන් යන්න ඕන
තව මාසයක් ඇතුලත ගනිපු පාස්පෝට් සයිස් කලු සුදු ෆොටෝ තුනක් අරන් යන්නත් ඕන
එතනින් නම් පරන ලයිසන් එක තියා ගත්තා පොඩි ලියුම් කවරෙකට දාල ෆෝම් එකටම ඇටෑච් කරා
රට යන සීන් එකක් තියේ නං ෆෝම් එක ගන්න කලින් කියන්න කියලා එතන පෝස්ටරයක් අලවලා තිබුනා
දිස්ත්‍රික් ඔෆිස් වලින් කරද්දි ෆොටෝ ගන්න ෆැසිලිටි නැති නිසා අපි ෆෝටෝ අරන් යන්න ඕන කියලා මට හිතුනෙphoto aran yannath oneda? werahera nam ethanama photo gannawa. photocopy byla mukuth one na. nic and license only.
Thanks machan. Ae kiyanne weraharin nathuwa anith than walin karaddi parana license eka attach karala yawanna ona wage neda. Rata yana wadakata thawa awruddak issarahata thiyena license ekak renew karaganna ona wela thiyenne, echchara kal thiyagena renew karanawada danna neda
------ Post added on Sep 11, 2022 at 7:12 PM
Naa machan, rata yana kenek renew karanna, expire wenna thawa awruddak thiyenawa, ae kaale athulatha apahu lankawata enna wenne nathi nisai kalin karanne. Eka nisa parana license eka thiyaganna eka rata giyama drive karanna ona wena nisa.දිස්ත්‍රික් ඔෆිස් වලින් කරද්දි ෆොටෝ ගන්න ෆැසිලිටි නැති නිසා අපි ෆෝටෝ අරන් යන්න ඕන කියලා මට හිතුනෙ
ඔවු මොකද මැනුවල් ප්‍රොසෙස් එකක් නිසා තියෙන්නෙ ෆොටෝ සහ පරන ලයිසන් එක ඇටෑච් කරලා යවන්න ඕන ඇති
කොහොමත් පරන එක තිබුනා කියලා වැඩකුත් නැහැනේ ඒක කොහෙට වත් පෙන්නලා වැඩක් නැහැනේ එක්ස්පයර් වෙලා නිසා