මේ දවස්වල තරහ යනවා වැඩිද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේ දවස්වල පොඩ්ඩ ඇත්තන් මල පයින සීන් එකේද ඉන්නෙ?

    ඒ මේ දවස්වල රස්නෙ වැඩි හින්දා..

    ඕක productivity වලට උනත් බලපානවා කියලා සමහර research වලින් හොයාගෙන තියනවා.

    සමකාසන්න රටවල් සාපේක්ශව කාර්යක්ශමතාවෙන් අඩුයි සහ සාපේක්ශව පසුගාමී දියුණුවක් පෙන්නුම් කරනව වගේ එකක්.

    ගොඩක් වෙලාවට දවල් 12න් පස්සෙ රජයේ ඔෆිස් වල එහෙම වැඩක් කරන් නැති තරම් තනි බුලක් ගහන්නෙ. WFH කරන කොල්ලොත් එහෙමයි ගොඩක්.

    ඒ හින්ද තරහ යනකොට පුලුවන් තරම් උබව කොන්ට්‍රෝල් කරගනින්..

    තද වුනාම ඕනෙ තරම් වැරදි දේවල් උබේ අතින් වෙන්න පුලුවන්. අනුන්ගෙ හිත රිදෙන දේවල් උබේ අතින් කියවෙන්න පුලුවන්.

    උබේ ඔෆිස් එක AC කරල තිබුනත් එළියට පොඩ්ඩක් ගිහිල්ල එන ටිකේ උනත් ඕක වෙන්න පුලුවන්.

    හැමෝම අපහසුවෙන් ඉන්නෙ මේ දවස්වල රස්නෙ හින්දා.. ඉවසීමෙන් සැනසීම ලැබේ.. වැස්සක් ළඟ එන ගමන්...
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    අප්පා හොද වෙලාවට කිව්වේ,
    මන් හිතුවෙ මට උදේ තරහා ගියේ මෝඩ පකෙක් පාර මැද්දේ කාර් එක රිවර්ස්කරල මගේ වදින්න ගිය නිසා කියල...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748
    113
    පරිසර උෂ්ණත්වය වැඩිවෙන විට කුණුහරුප කියවෙන ස්වභාවය වැඩිවේ
     
    • Like
    Reactions: Flappybird