මේ දවස්වල තියෙන හොදම ෆෝන් මොනවද 60000ට අඩු?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,681
    10,269
    113
    සල්ලි තියෙනවනම් investment වලට හොඳම වෙලාව ! 30කට සෑහෙන්න හොඳ ෆෝන් එකක් ගන්න පුලුවන් ‍‍‍ ! ලංකාවෙ ඉන්න හැමටම අමාරු කාලයක් ඉස්සරහට එන්නෙ
     
    • Like
    Reactions: Pythonmaster

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Ubatath pissu... Mama baluwa mama dakke nathi issue ekak uba dakke kohomada kiyala.
    Dan owa fix karala iwarai bn. Lagadi apu update eken camera sw eka improvement una.
    Wide eke podi case ekak thibune fisheye effect eka poddama poddak enawa origina photo eke. Ekath dan fix karala thiyenne.

    Meke cam eka gana nam machan katha karanna deyak na. S10 eke cam ekata wada quality eka flagship ekak unath.
    Eye-ris A/F selfi cam. Super.

    Nikamata full spec ekai features tikai balanna me link eken ubata hithevi ay boruwata posh ekata minissu flagship / iphones ganne kiyala mechchara hoda midrange phone ekak thiyena kota. meke thiyena camera features walain 50%k na flahship phone wala.

    https://www.vivo.com/en/products/v20

    Wipare gawa thiyenne S10k ekak. Eth godakma use karanne mage V20 eka photo ganna.
     
    • Like
    Reactions: Mr.Lokka

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,053
    743
    113
    West නා හිර
    ලොකු ගණන් වල පොන් ගන්නවා නං හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගනිං නැතිනං පස්සේ අඬාගෙන එන්න එපා
    Thawa salli ekathu karala Samsung S10 plus ekak target karanna. Flagship ekak ma bassanna
    සල්ලි තියෙනවනම් investment වලට හොඳම වෙලාව ! 30කට සෑහෙන්න හොඳ ෆෝන් එකක් ගන්න පුලුවන් ‍‍‍ ! ලංකාවෙ ඉන්න හැමටම අමාරු කාලයක් ඉස්සරහට එන්නෙ

    bump