Questions මේ දවස්වල නුවර‍එළියට වහිනවද?

dondon525

Active member
  • Jan 30, 2015
    123
    94
    28
    උඹලා කවුරු හරි නුවර‍එළිය , හෝර්ටන්තැන්න පැත්තේ ඉන්නවනම් කියපන්කො වහිනවද කියලා. මෙ weekend එකේ trip එකක් යන එක මෝඩ වැඩක්ද නුවර‍එළියට. දන්න එකෙක් කියපන් ලොකු උදව්වක්
     
    • Like
    Reactions: mrazeez and D_Mad

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    @Lahiru120 මෙයා ගෙන් අහලා බලන්න, නුවරඑලිය ඉන්නේ.මටත් ගොඩක් උදව් කරා,එළකිරි කොල්ලෙක්.
     
    • Like
    Reactions: dondon525

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    • Like
    Reactions: CoolMan88