උඹලා කවුරු හරි නුවරඑළිය , හෝර්ටන්තැන්න පැත්තේ ඉන්නවනම් කියපන්කො වහිනවද කියලා. මෙ weekend එකේ trip එකක් යන එක මෝඩ වැඩක්ද නුවරඑළියට. දන්න එකෙක් කියපන් ලොකු උදව්වක්