මේ දවස්වල බිස්නස්

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ඉලක්කම් 6ක පඩියක් තතියෙන ස්තීර රැකියාවකින් අයින් වෙලා පවුලේ බිස්නස් එක බාරගෙන කරගෙන යන එක රිස්කිද මේදවස්වල...(බුක් ශොප් එකක්)

    එක දවසක්වත් මම කඩේට කලින් ගිහින් නැත
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉලක්කම් 6ක පඩියක් තතියෙන ස්තීර රැකියාවකින් අයින් වෙලා පවුලේ බිස්නස් එක බාරගෙන කරගෙන යන එක රිස්කිද මේදවස්වල...(බුක් ශොප් එකක්)

    එක දවසක්වත් මම කඩේට කලින් ගිහින් නැත
    1000.00?
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    මේක මචන් බුක් ශොප් එකෙක් විතරක්ම නෙවේ..තව අයිටම් තියෙනවා..ෆැන්සි බඩු..
    වයිෆ්ගේ තාත්තා කලේ..එයා ලගදි නැති උනා..තත්තා කරන කලේ හොද සරුවට තිබුනා..දැන් නෑදෑයෝ එනවා කඩේ ඉල්ලගෙන..හරිම කරදරයක් වෙලා තියෙන්නේ...වයිෆ් & අම්මා කියනවා මට කරන්නලු...තාත්තා අමාරුවෙම් ගොඩ නගපු දේ පිට අයට දෙන්නේ නැතිව රැක ගන්නලු..ඉක්මනටම තීරනයක් ගන්න වෙලා තියෙන්නෙ දැන්..
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඉලක්කම් 6ක පඩියක් තතියෙන ස්තීර රැකියාවකින් අයින් වෙලා පවුලේ බිස්නස් එක බාරගෙන කරගෙන යන එක රිස්කිද මේදවස්වල...(බුක් ශොප් එකක්)

    එක දවසක්වත් මම කඩේට කලින් ගිහින් නැත
    කඩේ උබලගේ නම් බඩු ටික පිටින් රෙන්ට් කරපන්. bookshop නම් තව අවුරුදු 2ක් වත් යනකල් down වෙයි ඔක්කොම පිටින් ගෙන්නන බඩු නිසා.
     
    • Like
    Reactions: jeewan tk

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    book shops tikak sure ne neda.
    book shop eke profit eka 6 figure nedda?
    permanent job ekai book shop ekai dekama parallelly karanna berida?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    බහිරවයා වගේ කැශියර් එකේ ඉන්න පුලුවන් නම් හොඳයි , හොඳ කාලෙක, දැන් නම් ඉම්පෝට් අඩු නිසා රිස්කි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    oya monawa karath job eken ayn wenna epa me kale. solo kiwwa wage wena kenek dala karala balanna.
    rent karanwam aniwa showcase wage ewa photo gahagena thiyanna eya ayata denakota thibba widiha. naththan oyata bara denakota case.
     
    • Like
    Reactions: NRTG and kinkon

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම දන්න බුක් ෂොප් එකක් කරන කෙනෙක් ඉන්නවා දුර පළාතක. මිනිහටනම් හරි සරුයි. ලොකුවට කඩේ දාලා තියනවා. නැති පොතක් නෑ. ස්ටේෂනරි අයිටම් උනත් ඕනෑම දෙයක් තියනවා. මමනම් කියන්නෙ කරන්න කියල. හැබැයි ඉතින් ජීවිතේට බිස්නස් එකක් කරලා නැත්නම් පට්ට රිස්ක් එකක් තියනවා.
     
    • Like
    Reactions: jeewan tk

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බිස්නස් එකක් වෙනුවෙන් ස්ථිර රස්සාවක් අතහරින එක රිස්කි කොල්ලෝ. අනිත් එක උබට ඒ බිස්නස්ක එක ගැන මෙලෝ හසරක දැනුමක් නැත්නම් රිස්ක් එක ඩබල් වෙනවා. පුළුවන් නම් ජොබ් එක කරන ගමන් බිස්නස් එකටත් හවුල් වෙන්න පුළුවන් විදියට විස්වාස කෙනෙක්ව සම්බන්ද කරගනින් හැබැයි හොදට හොයලා බලලා
     
    • Like
    Reactions: jeewan tk

    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    ඔන්න සිංහල පවුල් වල ලමයි නැති එකේ අඩුව.

    මුස්ලිම් නම් තමන්ගෙ පවුලෙ බිස්නස් බාරගන්න පොඩිකාලෙ ඉඳලම ලමයි හුරු කරනව.උන් දියුනු වෙනව.

    සිංහලු තියන බිස්නස් එකත් විකුනල දානව.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පුළුවන් නම් කඩේට සිසිටිවි පාරක් හයි කරලා එකෙක් දම්මලා කඩේ කරන්න
    හැබැයි උඨ ටාගට් දීලා පඩිය කමිෂන් වලින් හැදෙන්න වගේ කතා කර ගන්නම ඕනේ (පොරගේ උනන්දුවෙන් සේල්ස් වැඩි වෙන්න ඕනේ විදියට)

    ජොබ් එක අත් ඇරලා ඕකට බහින්න එපා. මටත් ඔහොම එකක් උනා. ඒ වත්තක් සෙට් උනා. ඒත් මම එකට වෙන අය සෙට් කරලා මගේ වැඩ ටික දිගටම කරගෙන යනවා පාලනේ මගේ අතේ තියාන. අපේ ස්ථාවර ඉන්කම් කෙලෝගෙන අළුත්ම ෆීල්ඩ් එකකට බහින එක පට්ට රිස්කි. මමත් කලින් වත්තකට පය ගහපු නැති එකෙක්.

    දැන් අවු 2ක් විතර සැරින් සැරේ ගිහින් බලලා අතගාලා කරලා දැන් ඉන්න අය අයින් උනත් කරගෙන යන්න පුළුවන් ලෙවල් එකේ දැනුමක් තියෙනවා. ඒක නිසා ජොබ් එක අත් ඇරලා ඔකට එන්න එපා. මුලින් අලාභ වෙවි හරි විස්වාසවන්ත එකෙක් දලා ඇදගෙන පලයන්. ඒ අතරේ උඹ සීන් එක ස්ටඩී කරපන්. ඒ තාත්තට වඩා හොඳට මැච් එකක් ගහන්න පුළුවන් එතකොට අනිවා