මේ දවස්වල මරුටි 800 Price Help ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මේ දවස්වල මරුටි 800 Price Help ?

    මේ දවස්වල Maruti 800 price කොහොමද යාලුවනේ?
    10 lak වලට අඩුවෙන් බලන්නේ.මොන වගේ number ද ගන්න පුළුවන්?

    මරුටි ගද්දි මොනාද විශේෂයෙන් බලන්න ඕනේ?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    10 ට අඩුවෙන් ගන්න වෙනනේ 2007 ට කලින් එකක් තමා.
    2010, 2011 ඒවා 11~13 අතර ගණන්වලට යන්නේ