Dialog hotline එකට ගත්තොත් කියන්නෙම on/ off කරන්නයි පෑනක් හිලට දාලා reset කරන්නයි කියලා 
දැන් කියනවා outdoor unit එකක් ගන්නලු... outdoor ගන්නේ signal නැතිනම්ම නේද? signal අවුලක් නැහැ
මුන්ගේ හැම අවුරුද්දෙම වගේ හවස් කාලේ drop එකක් එනවා කියලා මතකයි
උබලටත් මෙහෙමද?
speed අඩු වෙනවටත් වඩා full drop එකක් යන්නේ laptop එකෙන් wifi එක temp disconnect වෙන්නම
router bulbs වල කිසි වෙනසක් නැහැ