මේ දවස්වල රෑට Dialog 4G HBB drop වෙනවද?

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    Dialog hotline එකට ගත්තොත් කියන්නෙම on/ off කරන්නයි පෑනක් හිලට දාලා reset කරන්නයි කියලා 😭
    දැන් කියනවා outdoor unit එකක් ගන්නලු... outdoor ගන්නේ signal නැතිනම්ම නේද? signal අවුලක් නැහැ

    මුන්ගේ හැම අවුරුද්දෙම වගේ හවස් කාලේ drop එකක් එනවා කියලා මතකයි
    උබලටත් මෙහෙමද?

    speed අඩු වෙනවටත් වඩා full drop එකක් යන්නේ laptop එකෙන් wifi එක temp disconnect වෙන්නම
    router bulbs වල කිසි වෙනසක් නැහැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ

    හවස පහේ ඉඳන් රෑ නමය වෙනකම් Drop වෙනවා ඕක මට ඒ දවස් වල එපාම වෙලා Hutch වලට මාරු උනා
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    රෑ දවල් කියල නෑ සිග්නල් කොච්චර තිබුනත් වැඩ කරන වෙලාවක් නෑ ඔය ලබ්බ! :3
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    හරිම ඩුකයි ඩයලොග් 2018-19 කාලේ මට 60 ස්පීඩ් ආව. දැන් ඔය කියන විදියට 5-10 එන්නෙත් නහැ වගේ. හැම එකාම එකම
    නෙට්වර්ක් එකේ එල්ලෙන්න ගියාම ඔහොම තමා.
     
    • Like
    Reactions: Yin And Yang