මේ දවස්වල Hotel book කරද්දී සැලකිලිමත් වෙන්න..

dilshan87

Well-known member
  • Apr 1, 2008
    10,699
    1
    5,656
    113
    Sri Lanka
    Me korona asse trip yana thopi wage mooda muusalayo hinda thamai ratata thawath kelawenne
    U ithin hariyata safety precautions aran trip yanawanam awulak nane. Kochchara pare yana un innawada mune hariyata mask nathuwa. Bus train wala therapila yana un one tharam inna eke Senaga gawasenne nathuwa shape eke isolate wela enjoy karala enawanam awulak na.
     
    • Love
    Reactions: Mr.Frank

    iworld

    Well-known member
  • Sep 8, 2007
    16,077
    21,321
    113
    චී ලංකාව
    ඔව් ඔව් හොදට ට්‍රිප් ගිහින් අලුත් ඩෙල්ටා එකට රටම පෙන්නන්න පින්වතුනි.
     
    • Like
    Reactions: NRTG

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,210
    113
    Sri Lanka
    Swimming Pool usage කොහොමද
    කපුටෝ එහෙම තමයි සාමාන්යෙන් නාන්නේ. සමහර ඒවා වැඩිය clean කරලා නෑ. නමුත් සාමාන්යෙන් ලොකු වරදක් නෑ. ලංකාවේ උන් pool එකට යන ක්‍රමය දන්නේ නෑ. කෙලින්ම ගිහින් බහිනවා. shower එක වත් use කරන්නේ නෑ. කෙලින්ම ඇඳගෙන එන කලිසම /ජෝකාගෙන්ම තමයි බහින්නේ. ගෑනු pool එකට එනවා සල්වාරේ ඇඳගෙන. ගොඩක් ගෑනුන්ට මිනිස්සුන්ට swimming suite/trunk එකක් නෑ.. චිත්ත ඇඳගෙන බහින ගෑනුත් එනවා. මුහුදේ නාලා වැලිත් එක්ක කෙලින්ම එනවා pool එකට shower එක තියන තැනක් වත් දන්නේ නෑ. දැන් එහෙම බැහැලා මහා හයියෙන් කෑ ගගහ ඉන්නේ වතුරට බැහැපු සත්තු රැලක් වගේ. පුදුම ගෝසාවක්. ඒ නිසා ලංකාවේ උන් බැහැලා ඉන්නවා දැක්කම මම නං බහින්නේ නෑ. උන් බහින්න එනවා දැක්කම මම නං ගොඩට යනවා. පූල් එක පැත්ත පළාතෙන්ම යනවා. ඊයා. 😁
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,210
    113
    Sri Lanka
    ආ මේක නං මතක ඇතුව කියන්න ඕන. Jetwing chain එකේ හොටලෙකට යනවා නං, බඩේ අජිර්නෙට බෙහෙත් අරගෙන යන එක හොඳයි. සෞත්තු කෑම නං ඉතින් Jetwing තමයි. 😁 freazer එකේ සති ගණන් පල් කරලා රත් කරලා දෙන කෑම තියෙන්නේ. ආයේ ඉතින් බඩුම තමයි. මට නං කෙලවිලාම ගියා. 😁 ඒ නිසා කෑම සෞත්තු බව දැක්කොත් vegetarian/vegan dish එකකට යන්න. සමස්තයක් විදිහට කෑම එච්චර හොඳ නැති වෙන්න පුළුවන් බව මතක තියා ගන්න. selection එක ටිකක් අඩුයි. හැබැයි Sri ලංකන් dishes සාමාන්යෙන් ටිකක් හොඳට තියනවා. local guest ලා වැඩි නිසා වෙන්න පුළුවන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    14,330
    24,365
    113
    Me elakiriye hena Salli karayo godak innawa ne. Nethnam me economical crisis maddeth hotel wala inna yayda.

    කපුටෝ එහෙම තමයි සාමාන්යෙන් නාන්නේ. සමහර ඒවා වැඩිය clean කරලා නෑ. නමුත් සාමාන්යෙන් ලොකු වරදක් නෑ. ලංකාවේ උන් pool එකට යන ක්‍රමය දන්නේ නෑ. කෙලින්ම ගිහින් බහිනවා. shower එක වත් use කරන්නේ නෑ. කෙලින්ම ඇඳගෙන එන කලිසම /ජෝකාගෙන්ම තමයි බහින්නේ. ගෑනු pool එකට එනවා සල්වාරේ ඇඳගෙන. ගොඩක් ගෑනුන්ට මිනිස්සුන්ට swimming suite/trunk එකක් නෑ.. චිත්ත ඇඳගෙන බහින ගෑනුත් එනවා. මුහුදේ නාලා වැලිත් එක්ක කෙලින්ම එනවා pool එකට shower එක තියන තැනක් වත් දන්නේ නෑ. දැන් එහෙම බැහැලා මහා හයියෙන් කෑ ගගහ ඉන්නේ වතුරට බැහැපු සත්තු රැලක් වගේ. පුදුම ගෝසාවක්. ඒ නිසා ලංකාවේ උන් බැහැලා ඉන්නවා දැක්කම මම නං බහින්නේ නෑ. උන් බහින්න එනවා දැක්කම මම නං ගොඩට යනවා. පූල් එක පැත්ත පළාතෙන්ම යනවා. ඊයා. 😁
    Genetically uncivilised sinhalu ban
    ------ Post added on Nov 20, 2021 at 1:49 PM
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,014
    2,648
    113
    Paraguay
    මේ දවස් වල හෝටල් සේවකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි 12ට යන්න තියෙන කාමර වේලාවට යන්නේ නැහැ.කාමර යන්න පරක්කු උනාම ක්ලීන් කරන්නත් පරක්කු වෙනවා ඊළගට එන ගෙස්ට්ලට කාමර 2ට දෙන්න ඕනෙ.එත් කලින් අය 12ට යන්නෙ නැති එක නිසා ගොඩක්ම හවුස්කීපින් ස්ටාෆ් එකට අමාරුයි විශබීජානුහරණය කරලා වෙලාවට දෙන්න.මොකද මේ දවස් වල සීමිත් සේවක සංඛ්‍යවක් තමයි තියන් ඉන්නෙ.
    ඒක නිසා හෝටල් වලට ගිහින් කාමර දෙන්න පරක්කු උනාම රිසෙප්ශන් එක අයව මරන් කන්න එපා.භාගෙට ක්ලීන් කරලා දුන්නොත් අපිටමයි අවධානම.