මචන්ලා අපි ත්‍රිකුණාමලය ගිහින් ආවා ඒකේ අපිට මුහුණ දෙන්න සිදුවුනු දේවල් කිහිපයක් උබලා එක්ක බෙදාගන්න හිතුනා වැදගත් වෙයි කියලා. මම හිටපු hotel වල නම් විස්තර දාන්නේ නැතුව පොදුවේ මුහුන දීපු ගැටලු ටිකක් කියන්න හිතුනා ඒක වෙන කොහේ trip එකක් ගියත් වැදගත් වෙන නිසා..මොකද මචන්ලා hotel කරන අයත් වැටිලා ඉන්නේ ඒ නිසා උන්ගේ අඩු පාඩු දාලා තවත් කෙලවන එක හොද නෑ..මම එකකටවත් negative review එකක් දාන්න හිතුවේ නෑ බන් උනුත් ගේමක් නේ ගහන්නේ..කොරොනා වලින් උන් නැගිටින්න හැදුවා විතරයි..
1. මුලින්ම කියන්න ඕනා මේ දවස්වල trip යන එක ගොඩක්ම dangerous කියලා හිතුනා, මොකද ගොඩක් මිනිස්සූ හරියට mask එකක් පාවිච්චී කරන්නේ නෑ , සමහර අයගේ mask එකක් තිබ්බේ ම නෑ. නැත්නම් බෙල්ලේ..හිටපු hotel වලත් වැඩ කරන අය mask දාගෙන හිටියේ නෑ..හිතපන්කෝ ඉතින්..හැබැයි ඇතුලට එද්දී temperature එක නම් check කරා
.(මේක නම් බන් වෙනස් වෙනවා උබලා යන hotel එක අනුව හොදට health regulations follow කරන hotel ඇති..කෝකටත් තමනේ ආරක්ශාව සලසා ගනින්)
2. වැදගත්ම එක තමා Hotel Booking , කොරෝනා නිසා ගොඩක් hotel වහලා තියෙලා ලගදි තමයි පටන් අරන් තියෙන්නේ ඒනිසා මචන් පරණ photos බලලා මෙහෙදිම book කරන් ගිහින් එතනට ගියාම එපා වෙනවා
අපි හොද වෙලාවට advance කරලා ගියේ නෑ ඒනිසා අවුලක් උනේ නෑ..විශේශයෙන් cabana type ඒවා book කරනවනම් මචන්ලා අනිවා සැලකිලිමත් වෙන්න..ඒවා renovate කරන්න ගොඩක් මුදලක් යනවා ඒක මේ කාලේදි අමාරුයි දරා ගන්න ඒ නිසා shape එකේ දුවන්න තමා ගොඩක් hotel ගේම ගහන්නේ..
3. ඒවගේම කිහිප දෙනෙක් ඇහුවොත් room rates එක එක ගණන් කියන්නත් පුලුවන් ඒ නිසා පොඩ්ඩක් talk කරොත් තවත් අඩු rate එකක් දෙයි.
4. Rooms එකේ තියෙන Coffee, Tea, ඔය බන් Shampoo , Soap ඔක්කොම පාවිච්චියට ගන්න කලින් අනිවා බලපන් ඒවල Expiry date එක..
5. මේ ටිකේ ගොඩක් discount තියෙනවා නේ ඒ වගේම ඒකත් එක්ක එන එකක් තමා limited choices .. ඒ කිව්වේ බුෆේ එහෙම නැති වෙයි..Breakfast, Lunch, Dinner එකට තෝර ගන්න පුලුවන් ඒවා සීමිතයි..
6. Hotel දුවන්නේ මචන් අඩුම පිරිසකින් ඒ නිසා සුපිරි service එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා..
7. උබලා snorkeling, diving වගේ කරන් හිතන් යනවනම් අලුත් ඒවාම අරන් පලයන් අපි නම් ඒවා කරේ නෑ කොරෝනා එක්ක ඕවා පාවිච්චි කරන එක safety පැත්තෙන් අඩුයි.
8. යන්නේ ගෙදර අය එක්කනම් එතකොට ඇරෙන්න අනිවා mask දාගෙන , hand sanitizer තියන් කල්පනාවෙන් ගිහින් වරෙන්..
9.අපි ගියේ සතියේ දවසක නිසා සෙනග අඩුයි ඒත් මචන් අපි ආවේ පෝය දවසේ අපි දැක්කා පට්ට සෙනගක් කොළබින් පිට උනා ලොවෙත් අනුරාදපුර,පොලොන්නරුව,ට්‍රින්කෝ,නුවර, ඔය වගේ ප්‍රදාන තැන් නම් සෙනග ඉදී අම්බානෙට..ඒ නිසා මිනිස්සූ ගොඩක් යන්නේ නැති තැන් බලලම පලයන්
.නැත්නම් සතියේ දවසක තමා.
ඔය ටික තමා මතකෙට නම් ආවේ , තව මොනව හරි මතක් උනොත් දාන්නම්..මේකේ ට්‍රින්කෝ ගිහින් ආපු tread ගොඩක් තිබ්බා ඒවා බලලා තමා යන තැන් එහෙම plan කරේ..මම ඉතින් ආයේ ගිය තැනුයි බලපුවයි හිටපු තැනුයි ඔක්කොම විස්තර දාලා ලොකු tread එකක් දාන්න හිතුවේ නෑ..ඒත් දැනගන්න ඕන එකක් තියෙනනම් කියන්නම්..
1. මුලින්ම කියන්න ඕනා මේ දවස්වල trip යන එක ගොඩක්ම dangerous කියලා හිතුනා, මොකද ගොඩක් මිනිස්සූ හරියට mask එකක් පාවිච්චී කරන්නේ නෑ , සමහර අයගේ mask එකක් තිබ්බේ ම නෑ. නැත්නම් බෙල්ලේ..හිටපු hotel වලත් වැඩ කරන අය mask දාගෙන හිටියේ නෑ..හිතපන්කෝ ඉතින්..හැබැයි ඇතුලට එද්දී temperature එක නම් check කරා
.(මේක නම් බන් වෙනස් වෙනවා උබලා යන hotel එක අනුව හොදට health regulations follow කරන hotel ඇති..කෝකටත් තමනේ ආරක්ශාව සලසා ගනින්)2. වැදගත්ම එක තමා Hotel Booking , කොරෝනා නිසා ගොඩක් hotel වහලා තියෙලා ලගදි තමයි පටන් අරන් තියෙන්නේ ඒනිසා මචන් පරණ photos බලලා මෙහෙදිම book කරන් ගිහින් එතනට ගියාම එපා වෙනවා
අපි හොද වෙලාවට advance කරලා ගියේ නෑ ඒනිසා අවුලක් උනේ නෑ..විශේශයෙන් cabana type ඒවා book කරනවනම් මචන්ලා අනිවා සැලකිලිමත් වෙන්න..ඒවා renovate කරන්න ගොඩක් මුදලක් යනවා ඒක මේ කාලේදි අමාරුයි දරා ගන්න ඒ නිසා shape එකේ දුවන්න තමා ගොඩක් hotel ගේම ගහන්නේ..3. ඒවගේම කිහිප දෙනෙක් ඇහුවොත් room rates එක එක ගණන් කියන්නත් පුලුවන් ඒ නිසා පොඩ්ඩක් talk කරොත් තවත් අඩු rate එකක් දෙයි.

4. Rooms එකේ තියෙන Coffee, Tea, ඔය බන් Shampoo , Soap ඔක්කොම පාවිච්චියට ගන්න කලින් අනිවා බලපන් ඒවල Expiry date එක..
5. මේ ටිකේ ගොඩක් discount තියෙනවා නේ ඒ වගේම ඒකත් එක්ක එන එකක් තමා limited choices .. ඒ කිව්වේ බුෆේ එහෙම නැති වෙයි..Breakfast, Lunch, Dinner එකට තෝර ගන්න පුලුවන් ඒවා සීමිතයි..
6. Hotel දුවන්නේ මචන් අඩුම පිරිසකින් ඒ නිසා සුපිරි service එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා..
7. උබලා snorkeling, diving වගේ කරන් හිතන් යනවනම් අලුත් ඒවාම අරන් පලයන් අපි නම් ඒවා කරේ නෑ කොරෝනා එක්ක ඕවා පාවිච්චි කරන එක safety පැත්තෙන් අඩුයි.
8. යන්නේ ගෙදර අය එක්කනම් එතකොට ඇරෙන්න අනිවා mask දාගෙන , hand sanitizer තියන් කල්පනාවෙන් ගිහින් වරෙන්..
9.අපි ගියේ සතියේ දවසක නිසා සෙනග අඩුයි ඒත් මචන් අපි ආවේ පෝය දවසේ අපි දැක්කා පට්ට සෙනගක් කොළබින් පිට උනා ලොවෙත් අනුරාදපුර,පොලොන්නරුව,ට්‍රින්කෝ,නුවර, ඔය වගේ ප්‍රදාන තැන් නම් සෙනග ඉදී අම්බානෙට..ඒ නිසා මිනිස්සූ ගොඩක් යන්නේ නැති තැන් බලලම පලයන්
.නැත්නම් සතියේ දවසක තමා.ඔය ටික තමා මතකෙට නම් ආවේ , තව මොනව හරි මතක් උනොත් දාන්නම්..මේකේ ට්‍රින්කෝ ගිහින් ආපු tread ගොඩක් තිබ්බා ඒවා බලලා තමා යන තැන් එහෙම plan කරේ..මම ඉතින් ආයේ ගිය තැනුයි බලපුවයි හිටපු තැනුයි ඔක්කොම විස්තර දාලා ලොකු tread එකක් දාන්න හිතුවේ නෑ..ඒත් දැනගන්න ඕන එකක් තියෙනනම් කියන්නම්..