මේ දවස්වල සිරසෙන්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මේ දවස්වල සිරසෙන්

    මචංලා මේ දවස්වල සිරසෙන් හෝ ගාලා මාතර එ.ජා.ප සීන් එක අදිනවනේ.උන් බං හෙනට නෙලනවනේ මංගලගේ උන් ගැහුවා පොලු අරන් කියලා.
    ඒ සින් වලට වඩා අර කවුද බෝයි වෙඩි තියන එක නෙවෙයිද බං සීන් එක.කාටවත් වගේ වගක් නෑනේ එහෙම එකක්
    සිරසිට අනුව තුවක්කුවක් දැකලාවත් නෑ වගේ නේද? :D

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචංලා මේ දවස්වල සිරසෙන් හෝ ගාලා මාතර එ.ජා.ප සීන් එක අදිනවනේ.උන් බං හෙනට නෙලනවනේ මංගලගේ උන් ගැහුවා පොලු අරන් කියලා.
    ඒ සින් වලට වඩා අර කවුද බෝයි වෙඩි තියන එක නෙවෙයිද බං සීන් එක.කාටවත් වගේ වගක් නෑනේ එහෙම එකක්
    සිරසිට අනුව තුවක්කුවක් දැකලාවත් නෑ වගේ නේද? :D

    ඒක තමයි බං ආතල්ම සීන් එක. ලංකාවේ මාද්‍ය සදාචාරය ගැන තවත් කුමන කතාද?