මේ දවස්වල සුදු පුතාල

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ දවස්වල සුද්දෝ ඉන්නේ සිවු මහ බඹුන් දුන් විවරණින් අපටත් රජෙක් පහළව ඇතේ සීන් එකේ. දකින දකින තැන රජතුමා 👑🤣

    වහල්ලු වගේම තමයි. පාට විතරයි වෙනස්🤣

    0_MS-coronation-tins.jpg
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹත් උදේ ඉඳන් හවස් වෙනකන් සුද්දන්ගෙන් බල්ලෙක් වගේ බැනුම් අහලා මේකට ඇවිත් උන්ට රෙවෙන්න දුන්න කියල අපිට පොයිය දානව නෙහ්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹත් උදේ ඉඳන් හවස් වෙනකන් සුද්දන්ගෙන් බල්ලෙක් වගේ බැනුම් අහලා මේකට ඇවිත් උන්ට රෙවෙන්න දුන්න කියල අපිට පොයිය දානව නෙහ්
    මට විතරක් නෙමෙයි මගේ දුවටත් සද්දෙ දාල. මට පස්සේ කිව්වෙ.
    කවුන්ටියම ගිනි තියල තියෙන්නේ🤣🤣 හෙට යනවා පෝලිමට තියල ආයේ @#වන්න🤣🤣🤣
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මේ බිස්කට් එක කොරනේෂන් එකට හදපු එකක්ද? :love2::coffee:
    මට මතකයි සිරි අයියත් දාල තිබුන ත්‍රෙඩ් එකක් මාරි බිස්කට් වල උපතත් එංගලන්ත රජපවුලේ විවාහයක් හරි ඒ වගේ උත්සවයක් පදනම් කරගෙන බිහි වුනා කියල! එයා දැන් කිරියේ නැහැනේ! :no:
     
    • Like
    Reactions: NRTG