
risk eka adui hadissiyak unot okkoma natiwa eka FD ekakin awashya gana ganna puluwanMage salli nam normal savings eke thiyenne..FD walata wada hodaimenna sampath rates..

Mage salli nam normal savings eke thiyenne..FD walata wada hodai![]()
mokadda ban saving account eka?
Hit saver - 5% per month
FD nam private ewa hama ekema adui
ලක්ස 12ක් විතර තිබ්බොත් 5ක් වගේ තමා බොස්..actually 5% per yearපිස්සුද යකෝ මාසෙට 5% දෙන්නේ කවුද.. කවුරැත් සල්ලි දායි එහෙනම්..

ලක්ස 12ක් විතර තිබ්බොත් 5ක් වගේ තමා බොස්..actually 5% per year![]()
හොඳම වැඩේ ඒක තමා..හැබැයි අනිත් පැත්තෙන් tax එහෙමත් ගනියිඒක මිසක්.. ඉතින් සීනියර් සිටිසන් කෙනේක් බැංකුවට අරන් ගිහින් 15% ක් ගනින්කෝ..
ඒක මිසක්.. ඉතින් සීනියර් සිටිසන් කෙනේක් බැංකුවට අරන් ගිහින් 15% ක් ගනින්කෝ..