මේ දවස්වල FD පොලිය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ දවස්වල FD පොලිය

    මේ දවස්වල FD පොලිය වැඩි කොයි බෑන්ක් එකේ ද බන්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,956
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක මිසක්.. ඉතින් සීනියර් සිටිසන් කෙනේක් බැංකුවට අරන් ගිහින් 15% ක් ගනින්කෝ..
    හොඳම වැඩේ ඒක තමා..හැබැයි අනිත් පැත්තෙන් tax එහෙමත් ගනියි