මේ දවස්වල Job එකක් 🤔

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    ජොබක් හොයල දෙන්න පුලුවන් කාටද?

    ඇලුමිනියම් කම්පැනි එකක වගේ, 🤔

    පුරුදු වෙන්න උනත් කමක් නැහ්,

    බිල්ඩින්, ඇලුමිනියම් දොර ජනෙල්, estimate හදන්න පුලුවන්, ලොකුවටම බැහ්, 😐

    WordPress, Ms office, Sin/Eng typing, internet වැඩ පුලුවන් 😀

    රජයේ ජොබක් උනත් කමක් නැහ්, හරි ගියාම සලකන්නම් 😀 💪

    0702024235
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,683
    893
    113
    Bump matath ona wei wage idala idala lankawata awa yanna flights wada naha kihanko one month and half mehe gewal athule 🤣
     
    • Like
    Reactions: roja12