මේ දවස් ටිකේ ඉන්ටර්නෙට් අවුල්ද?

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    මේ දවස් ටිකේ ඉන්ටර්නෙට් අවුල්ද?

    මචන්ලා මේ දවස් වල ඉන්ටනෙට් අවුලක් එහෙම තියනවද?
    මොකද slt වල port open කරන්න බැහැ.
    yahoo.com ping කලත් time out යනවා.

    හොට් ලයින් කතා කලත් වැඩක් නෑ. උන් මෙලෝ හසරක් දන්නෙ නෑ.
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    සිරාවට ...ඔෆිස් 1 මට එපා කරලා තියෙන්නේ බන්. leased line 1ක් තිබිලත්.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව්, එහෙම සීන් එකක් තියෙනවා, ඒත් මොනවා කරන්න ද බැද ගත්ත බෙරේ අමාරුවෙන් හරි ගහන්නත් එපා යෑ. කියලා හිත හදා ගන්නවා ...
     
    • Like
    Reactions: noone

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    ඔව් බන් මේක මහ වදයක් වෙලා තියෙන්නෙ දැන්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    sinhalayo, torrent wala baana wala tika stop karala net pala. Nariya...!!!!



    මම කිව්වා කියලා හිතා ගනින්.
    උඹ වගේ සයිබර් සෙක්ස් කරන පුරුද්දක් මට නෑ.
    :angry::angry::angry:

    අනික උබේ ලබන ඉරිදා කවද්ද වෙන්නෙ?
    :rofl::rofl::rofl::rofl: