මේ දවස් ටිකේ දාන දේවල් VPN

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ දවස් ටිකේ දාන දේවල් youtube වගේ ඒවා ලින්ක් නොකර, ෆොටෝ, video file sharing වලින් දන්නා බලපල්ලා...
    එතකොට වැඩි දෙනෙකුට පේනවා VPN ඕනෑම නෑ...
    අපේ කිරිය වගේ ඒවා තාම VPN නැතිවත් වැඩ... එකෙන් ප්‍රයෝජන ගනිල්ලා....

    උබලා ටෙක් savvy උනාට නැති ගොඩක් ඉන්නවා නේ