මේ දවස් ටික පට්ටම රස්නියිනේ!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
මේ දවස් ටික පට්ටම රස්නියිනේ!

giphy.gif

giphy.gif

:sorry: :sorry: :sorry:
 
Gnauwa

Member
Apr 12, 2016
829
233
0
reputation_neg.gif
මේ දවස් ටික පට්ටම... 05-02-2018 09:31 AM Ah Podi Silva pons

Ah! :eek: තොට පොඩිසිල්වා උකේ ඇරියද පොන්ස් !!! :frown:
 
Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    reputation_neg.gif
    මේ දවස් ටික පට්ටම... 05-02-2018 09:31 AM Ah Podi Silva pons

    Ah! :eek: තොට පොඩිසිල්වා උකේ ඇරියද පොන්ස් !!! :frown:

    ponnayek ban ganan ganna epa
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඹටනන් ඉතින් අවුලක් නෑනෙ ඇඟ ලෙවකකා හිටපන් කූල් වෙන්න.......:yes::yes::D:P
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අඩේ මගේ ඔලුවට අඹ ඇටයක් වැටුණ
    මේ දැං ඇඟ හෝදල අඹ ගහ යට ඇඟ පිහ දදා හිටියෙ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,779
    3,366
    113
    අඩේ මගේ ඔලුවට අඹ ඇටයක් වැටුණ
    මේ දැං ඇඟ හෝදල අඹ ගහ යට ඇඟ පිහ දදා හිටියෙ..

    කරතකොලොම්බන් අඹයක් ද?:)
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අඩේ මගේ ඔලුවට අඹ ඇටයක් වැටුණ
    මේ දැං ඇඟ හෝදල අඹ ගහ යට ඇඟ පිහ දදා හිටියෙ..
    ඊලග දවසේ පොල් ගහක් යට ඇග පිහිදාන්න :cool:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අබගෙඩිය කැවද?:)

    ගහේ හිටිය සතෙක්ගෙ වැඩක්, ඒකයි ඇටේ විතරක් වැටුණේ

    දවසක් ඔය ගහ යටින් යද්දි ගිරවෙක් ඔලුවට බෙට්ටක් දැම්ම, තනිකර කොළ පාටයි

    අපි මුංට බොන්ඩ වතුරත් තියෙනව. කෑමත් තියනව. අපිට සලකන හැටි තමා ඔය :angry:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඊලග දවසේ පොල් ගහක් යට ඇග පිහිදාන්න :cool:

    බලපන්කො ඉතිං අපේ එක පොල් ගහක් නෑනෙ.. මං කිව්වෙ දැං පොල්වල ගණන් :sorry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,779
    3,366
    113

    ගහේ හිටිය සතෙක්ගෙ වැඩක්, ඒකයි ඇටේ විතරක් වැටුණේ

    දවසක් ඔය ගහ යටින් යද්දි ගිරවෙක් ඔලුවට බෙට්ටක් දැම්ම, තනිකර කොළ පාටයි

    අපි මුංට බොන්ඩ වතුරත් තියෙනව. කෑමත් තියනව. අපිට සලකන හැටි තමා ඔය :angry:

    කපලා දාපන් ඔහොම ගස් සත්තු වැඩක් නැ:yes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බැන්කුවට යන කලෙනම් ඉතින් AC තමා. දැන් කඩේ ෆෑන් එකත් හරියට වදින් නෑ. දුක තමා රන්ජනී :(:(:(