මේ දවස් ටික පට්ටම... 05-02-2018 09:31 AM Ah Podi Silva pons![]()
Ah!තොට පොඩිසිල්වා උකේ ඇරියද පොන්ස් !!!
![]()
අඩේ මගේ ඔලුවට අඹ ඇටයක් වැටුණ
මේ දැං ඇඟ හෝදල අඹ ගහ යට ඇඟ පිහ දදා හිටියෙ..

කරතකොලොම්බන් අඹයක් ද?![]()
ඊලග දවසේ පොල් ගහක් යට ඇග පිහිදාන්නඅඩේ මගේ ඔලුවට අඹ ඇටයක් වැටුණ
මේ දැං ඇඟ හෝදල අඹ ගහ යට ඇඟ පිහ දදා හිටියෙ..

පොඩි ඇටයක් හොඳ වෙලාවට, ඔලුව මුදුණටම නෙමේ බෙල්ලට ටිකක් උඩින්

අබගෙඩිය කැවද?![]()

ඊලග දවසේ පොල් ගහක් යට ඇග පිහිදාන්න![]()

ගහේ හිටිය සතෙක්ගෙ වැඩක්, ඒකයි ඇටේ විතරක් වැටුණේ
දවසක් ඔය ගහ යටින් යද්දි ගිරවෙක් ඔලුවට බෙට්ටක් දැම්ම, තනිකර කොළ පාටයි
අපි මුංට බොන්ඩ වතුරත් තියෙනව. කෑමත් තියනව. අපිට සලකන හැටි තමා ඔය![]()
