මේ දවස් ටික පට්ටම රස්නියිනේ!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
ponnayek ban ganan ganna epa

hmm! :yes:

උඹටනන් ඉතින් අවුලක් නෑනෙ ඇඟ ලෙවකකා හිටපන් කූල් වෙන්න.......:yes::yes::D:P

:lol: atatama pusanta hena rasne ati neda! :rolleyes: agama lon walin wahilane tiyene!

අඩේ මගේ ඔලුවට අඹ ඇටයක් වැටුණ
මේ දැං ඇඟ හෝදල අඹ ගහ යට ඇඟ පිහ දදා හිටියෙ..

:lol: hoda welawata pol gahak yata nohitiye! :P

rasneta fan thama,, apita AC thiyawanwa kiyalaye?

akane bn :yes: sada duka tama! :(

ඊලග දවසේ පොල් ගහක් යට ඇග පිහිදාන්න :cool:

:baffled: :lol:

ow bn inna dadiya berrnwa

:sorry:

යකු මේ හවස ඉන්න බැරියෝ :( feel like 40 C:baffled:

sirawata ata katawa :eek:

mannam usb fan ekak hadagaththa... eka patta hulaga.....dan athal ekek innawa.....

ela ela :D oke hulan atida bn :eek: