මචන්ලා මට තවම වහානයක් නෑ කොරෝනා වලට කලින් ගමන් බිමන් ගියේ බස් වල බස් වල කොරෝනා කාරයෝ ගියොත් කියලා TVL අරන් ගියේ. බස් එකේ ගියොත් යන්නයි එන්නයි 200 යන ගමනට tvl කාරයට 2000 දෙන්න ඕනේ. TVL එකේ ගහාලා තියෙනවා යන තැන් වල මිල ගනම් ලෑස්තුවක් ගියේ එකේම ෆ්‍රී එන්න පුළුවන් පරක්කු වෙන හැම පැයකටම රු 95 කියලා. මම යන තැනට 1400 ගාන පැයයි පරක්කු උනත් මුන් අවාම වැඩියෙන් ගන්නවා. ඒ මදිවට ගාන කියන්නේ නැතුව අබේරෙනවා ඒ මදිවට යන යන තැනට පස්සෙන් එනවා ගියපු වැඩේ කරගන්න දෙන්නේ නෑ හදිසි කරලා එන්න තමයි උපරිම මහන්සි ගන්නේ මුන් එපා වෙනවා.
මගේ පොඩි අසනීපයකට ටිකක් දුර ඉන්න දොස්තර කෙනක් ලගට යන්න කතා කළා tvl කාරයට ඌ කිව්වා දොස්තර ඉන්නේ හවස 5.30 කියලා මම 5.30 එන්න කිව්වා යනකොට එක වහලා. එක වහනකම් ඌ ඉදලා හයර් එක යන්න ආවේ මහා කාලකන්නි දැන් උන් එක්ක ගිහින් ගහින් අන්දලා සල්ලි ගන්න බලන්නේ.
උබලා මේ දවස් වල බස් වල යනවා ද ? බස් වල යන එක අවුල් ද මේ කාලේ ?