මේ දවස් වල ඔයාලා ගමන් බිමන් යනවා ද බස් වල ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මචන්ලා මට තවම වහානයක් නෑ කොරෝනා වලට කලින් ගමන් බිමන් ගියේ බස් වල බස් වල කොරෝනා කාරයෝ ගියොත් කියලා TVL අරන් ගියේ. බස් එකේ ගියොත් යන්නයි එන්නයි 200 යන ගමනට tvl කාරයට 2000 දෙන්න ඕනේ. TVL එකේ ගහාලා තියෙනවා යන තැන් වල මිල ගනම් ලෑස්තුවක් ගියේ එකේම ෆ්‍රී එන්න පුළුවන් පරක්කු වෙන හැම පැයකටම රු 95 කියලා. මම යන තැනට 1400 ගාන පැයයි පරක්කු උනත් මුන් අවාම වැඩියෙන් ගන්නවා. ඒ මදිවට ගාන කියන්නේ නැතුව අබේරෙනවා ඒ මදිවට යන යන තැනට පස්සෙන් එනවා ගියපු වැඩේ කරගන්න දෙන්නේ නෑ හදිසි කරලා එන්න තමයි උපරිම මහන්සි ගන්නේ මුන් එපා වෙනවා.

    මගේ පොඩි අසනීපයකට ටිකක් දුර ඉන්න දොස්තර කෙනක් ලගට යන්න කතා කළා tvl කාරයට ඌ කිව්වා දොස්තර ඉන්නේ හවස 5.30 කියලා මම 5.30 එන්න කිව්වා යනකොට එක වහලා. එක වහනකම් ඌ ඉදලා හයර් එක යන්න ආවේ මහා කාලකන්නි දැන් උන් එක්ක ගිහින් ගහින් අන්දලා සල්ලි ගන්න බලන්නේ.

    උබලා මේ දවස් වල බස් වල යනවා ද ? බස් වල යන එක අවුල් ද මේ කාලේ ?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,194
    20,804
    113
    හස්තිශෛලපුර
    532894.jpg
     
    • Like
    Reactions: Nadun26

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    උබට මැරෙන්න වෙනවා නම් කර්මය බස් එකේ නෙවේ උබේ ගෙදරට උනත් කොරෝනා හැදිච්ච නෑ කෙනෙක් හෝ ගෙදර ම ඉන්න කෙනෙක් ව ම එවන්න පුළුවන්..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    බස් කෝච්චි අවදානම් තමයි ඒත් මොකද කරන්නේ.හිටගෙන ඇගේ ගෑවෙන්න යනකොට... සෙනග වැඩිවෙන ඔනෙම තැනක් අවදානම් . පිකටින් විතරක් නෙමේ.
    යන දුරක ඇස්කන් අල්ලන්න එපා අත් හොදට හෝදගන්නකම්.
    ලෙඩවලට බය්වෙන්න එපා. ආර්ක්ශාවෙන්න බලන්න
     
    • Like
    Reactions: Nadun26

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    avoid public transport if you can. you can earn back the money but you can't get another life
     
    • Like
    Reactions: Nadun26

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    Bus එකේ යන්න. මම නම් මේ covid අවුරුදු ගානෙම වැඩට යන්නෙ බස් එකේ. කොළඹ අවට යන්නෙත් එහෙම covid හැදෙනව නම් මට දැනට හැදිල. සෙනෙටයිස පාවිච්චි කරල මාස්ක් එක දාගෙන මූන අල්ලන්නෙ නැතුව හිටියනම් අවුලක් වෙන එකක් නෑ.
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    mata mathakai ube parana threads kipayak

    mata nan hithenne machan ubata minissu ekka weda karanna therenne nathi sin ekak thiyenne

    three wheel un ekkenek dennek awul un innawa kiyamu, eth ganna ganna hama three wheel buwama ohoma hadda kupaadi wenna bahane

    ekko hoda ekek set unama, e contact eka digatama thiyaganna

    tharaha wennepa mehema kiwwata, oyage personality awulak thiyanawada balala, ehema thiyanawa nan eka hadaganna balanna

    danuma, buddiya gaththoth ewa hondatama thiyana ekekne oya :yes:

    jaya wewa :)
     
    • Like
    Reactions: Nadun26 and nul

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,557
    113
    අනේ මන්ද බන් උබටමයි ඔක්කොම අකරතැබ්බ. ඩොකාගෙ සීන් එක නන් අරූ හිතල කරන්න නැතුව ඇති. මොකෝ උබව නිකන් දාගෙන ගියත් එකයි ඩොකා ඉන්න වෙලාවට දාගෙන ගියත් එකයිනෙ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    yaluwkgen dawasata wahanayak hire ekata aran yaman
    habai kochchara salli epa kiwwath salli denna
    hadissiye gattema nattam wahane ayet deddi full tank gahala denna :)
     
    • Like
    Reactions: Nadun26