මේ දවස් වල කුරියර් සර්විස් වැඩ ද ?
Dialog එකෙන් ගත්ත මන් Smart Phone එකක් ඒක බැටරිය ඉදිමිලා මචන්ලා. එකේ Model එකත් Dialog නිසා බැටරිය තියෙන්නේ Dialog අකෙඩ් වල විතරයි.
මේ දවස් වල කුරියර් සර්විස් වැඩ ද ? Mobile Phone එකක් Online ඔඩර් කරන්න තැනක් දන්නේ නැද්ද ? (2000 එකක් වගේ)
ඇදරිනිතිය තාවකාලික අයින් කරනකොට Dialog අකෙඩ් අරිනවා ද ?
මම අනුරාධපුරේ ටවුන් එකට KM 14 දුරින් ඉන්නේ ටවුන් එකට යන්න ගියොත් සදුදා ට මාව හරවලා එවයි ද ප්‍රධාන නගර වලට යන්න දෙන්නේ නැද්ද මේ දවස් වල ?