මේ දවස් වල චන්ද ඇඩ් අතර ඇඩ් එක

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕවද බං ad කියන්නේ. ජනාධිපතිවරණයේ දාපු social media තියෙන්නේ fun ගන්නනේ හිටං කියපු ඒවානේ :P:P:rofl:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇස්කන් තියෙන එකෙක් දෙන්නෑ කියන එකද බං කියන්නෙ
    ඇස් කන් මොලේ නැති උන්ට මේවා බැලුවට තේරෙන් නැ .
    තේරෙන්නේ අර කඩු කාරයෝ වගේ උන් ඉන්න, උන් කියන ඒවා .
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇස්කන් තියෙන එකෙක් දෙන්නෑ කියන එකද බං කියන්නෙ

    74658122.i2m4yAbF.SenegalNov06725.jpg


    :rofl::rofl::rofl::rofl: