මේ දවස් වල තාප්පයක් බඳින්න කීයක් වගෙ යයි ද?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    1705478441678.jpeg

    ෆවුන්ඩේශන් එක දාලා අඩි 19න් 10ට යකඩ පයිප්ප සෙට් කරලා මෙශ් එක ගහපන් ඒක ලාබයි...
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,688
    30,948
    113
    අපායෙ දොරකඩ
    නගරසභා සිමාවේ කරන වැඩක් නම් අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් ඇඳලා ඒක නගරසභා වෙන් අනුමත කරගෙන තාප්පේ බඳින්න මචන් පස්සේ කාලෙක නීති ප්‍රශ්නවලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඒ දේ , ලොකු වියදමක් යන්නේ නෑ ඒ වැඩේට , නගරසභාවෙ උඹේ පැත්තට ඉන්න TO ට කියලා වැඩේ කරගත්තනම් කිසි කරදරයක් නැතුව වැඩේ ගොඩ දාගන්න පුළුවන්
    5 කට එහා යනවා අනිවා.. රජයටත් 1/5 දෙන්න වෙනවා
    සිමෙන්ති, වැලි, කොන්ක්‍රීට් ගල්, ෆවුන්ඩේශන් එකට ගල් මාර ගනන් බන්
    ලෑලි, කම්බි බාස් කුලී ගත්තම අම්මෝ.....

    රජයට දෙන්න වෙන සීන් එක මොකක් ද? මේක පෞද්ගලික ඉඩමක, පෞද්ගලික පාරක තියෙන එකක්.

    View attachment 222872
    ෆවුන්ඩේශන් එක දාලා අඩි 19න් 10ට යකඩ පයිප්ප සෙට් කරලා මෙශ් එක ගහපන් ඒක ලාබයි...

    මෙහෙම කලොත් කීයක් වෙගෙ යයි ද?
    ------ Post added on Jan 17, 2024 at 1:40 PM
     
    • Like
    Reactions: hi.dushan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,490
    113
    ලක්ෂ 20+ක් වත් යයි පර්චස් 25ට

    7.5lax wage yai badinna witarak


    mulu idamema nan laksha 15k withara yai, gettuwa nathuwa

    5 කට එහා යනවා අනිවා.. රජයටත් 1/5 දෙන්න වෙනවා
    සිමෙන්ති, වැලි, කොන්ක්‍රීට් ගල්, ෆවුන්ඩේශන් එකට ගල් මාර ගනන් බන්
    ලෑලි, කම්බි බාස් කුලී ගත්තම අම්මෝ.....
    මීටර් 45 (අඩි 150) විතර දිග කෙලින් තාප්පයක් අඩි 6ක් උසට ගහන්න කීයක් විතර සම්පූර්ණ වියදම යයිද බන්?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පර්චස් 25ක ඉඩමක් වටකරල අඩි 6ක උසකට තාප්පයක් බඳින්න සම්පූර්ණ වියදම කීයක් වගෙ යයි ද? (අමුද්‍රව්ය සහ වැඩ කුලී එක්ක)

    සරලම විදිහට අඩුම වියදමකට ගේට්ටුවකුත් දාන්න ඕනෙ කිව්ව.

    laksha 10 ta eha
    adi 6 ta epa adi 8 dapan
    concrete beam yanna ona eka uda gadol badala aye adi 10n 1ota concrete beam yanna ona
    udinuth kambi kuru dekak wath dala aye concrete watenna ona
    depattenma kapararu gahapan
    gate ekatat 1k wath yay
     
    • Like
    Reactions: Reincarnator

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හදපු බැමි තියෙනවා අරන් ඇවිල්ලා සෙට් කරන්න විතරයි තියෙන්නෙ. ලාබයි එහෙම නම් කරන එක
     
    • Like
    Reactions: Reincarnator

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පර්චස් 25ක ඉඩමක් වටකරල අඩි 6ක උසකට තාප්පයක් බඳින්න සම්පූර්ණ වියදම කීයක් වගෙ යයි ද? (අමුද්‍රව්ය සහ වැඩ කුලී එක්ක)

    සරලම විදිහට අඩුම වියදමකට ගේට්ටුවකුත් දාන්න ඕනෙ කිව්ව.
    5000 blocks x 125
    sand x 4
    cement x 45
    kambhi x 100

    Total 1.3 mil wage yai without gate
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    අඩි 104 දිග අඩි 6 උස තාප්පෙට ලක්ෂ 6 විතර ගියා ගිය අව්රුද්දෙ ජුනි වල. (මේක නම් ගණන් වැඩි කියල හැමෝම කියනවා)

    අඩි 15 දිග ස්ලයිඩින් ගේට් එකයි අඩි 3 විකට් ගේට් එකට 85 විතර ගියා දෙසැම්බර් වල.
     
    • Like
    Reactions: Reincarnator

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    යකෝ ලක්ෂ 10ට කොහේ කරන්නද,..සිමෙන්ති කොට්ටයක්ම කීයද දැන්

    කටු කම්බි ගහලා දැම්මනං හරි බං

    කටු කම්බි රෑට කුඩ්ඩො කපන් යනවා

    Contract dunna. Laksha 16
    Perches 20 land

    Aparade kiyala hithuna. Thaappa one na.
    Ara kola pasta kambi dalak gaha ganin pukuwannam


    View attachment 222872
    ෆවුන්ඩේශන් එක දාලා අඩි 19න් 10ට යකඩ පයිප්ප සෙට් කරලා මෙශ් එක ගහපන් ඒක ලාබයි...

    ඕවා රෑට කපන් අරන් යනවා කුඩ්ඩෝ..ළග පාත ගෙවල්වල උන්ට කියන්න බෑනේ ඕවා පරිස්සම් කරන්න කියලා.
     
    Last edited: