ෆවුන්ඩේශන් එක දාලා අඩි 19න් 10ට යකඩ පයිප්ප සෙට් කරලා මෙශ් එක ගහපන් ඒක ලාබයි...
නගරසභා සිමාවේ කරන වැඩක් නම් අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් ඇඳලා ඒක නගරසභා වෙන් අනුමත කරගෙන තාප්පේ බඳින්න මචන් පස්සේ කාලෙක නීති ප්‍රශ්නවලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඒ දේ , ලොකු වියදමක් යන්නේ නෑ ඒ වැඩේට , නගරසභාවෙ උඹේ පැත්තට ඉන්න TO ට කියලා වැඩේ කරගත්තනම් කිසි කරදරයක් නැතුව වැඩේ ගොඩ දාගන්න පුළුවන්
5 කට එහා යනවා අනිවා.. රජයටත් 1/5 දෙන්න වෙනවා
සිමෙන්ති, වැලි, කොන්ක්‍රීට් ගල්, ෆවුන්ඩේශන් එකට ගල් මාර ගනන් බන්
ලෑලි, කම්බි බාස් කුලී ගත්තම අම්මෝ.....
View attachment 222872
ෆවුන්ඩේශන් එක දාලා අඩි 19න් 10ට යකඩ පයිප්ප සෙට් කරලා මෙශ් එක ගහපන් ඒක ලාබයි...
ලක්ෂ 20+ක් වත් යයි පර්චස් 25ට
7.5lax wage yai badinna witarak
10+ yai
mulu idamema nan laksha 15k withara yai, gettuwa nathuwa
මීටර් 45 (අඩි 150) විතර දිග කෙලින් තාප්පයක් අඩි 6ක් උසට ගහන්න කීයක් විතර සම්පූර්ණ වියදම යයිද බන්?5 කට එහා යනවා අනිවා.. රජයටත් 1/5 දෙන්න වෙනවා
සිමෙන්ති, වැලි, කොන්ක්‍රීට් ගල්, ෆවුන්ඩේශන් එකට ගල් මාර ගනන් බන්
ලෑලි, කම්බි බාස් කුලී ගත්තම අම්මෝ.....
කටු කම්බි ගහලා දැම්මනං හරි බං
පර්චස් 25ක ඉඩමක් වටකරල අඩි 6ක උසකට තාප්පයක් බඳින්න සම්පූර්ණ වියදම කීයක් වගෙ යයි ද? (අමුද්‍රව්‍ය සහ වැඩ කුලී එක්ක)
සරලම විදිහට අඩුම වියදමකට ගේට්ටුවකුත් දාන්න ඕනෙ කිව්ව.
5000 blocks x 125පර්චස් 25ක ඉඩමක් වටකරල අඩි 6ක උසකට තාප්පයක් බඳින්න සම්පූර්ණ වියදම කීයක් වගෙ යයි ද? (අමුද්‍රව්‍ය සහ වැඩ කුලී එක්ක)
සරලම විදිහට අඩුම වියදමකට ගේට්ටුවකුත් දාන්න ඕනෙ කිව්ව.
කටු කම්බි ගහලා දැම්මනං හරි බං
Contract dunna. Laksha 16
Perches 20 land
Aparade kiyala hithuna. Thaappa one na.
Ara kola pasta kambi dalak gaha ganin pukuwannam
View attachment 222872
ෆවුන්ඩේශන් එක දාලා අඩි 19න් 10ට යකඩ පයිප්ප සෙට් කරලා මෙශ් එක ගහපන් ඒක ලාබයි...
10 puluwan bun. cement gal- foundation concrete with 2- 10mm iron rods. height one ft enoughමම හිතුවෙ 10කට වගෙ කරන්න පුලුවන් වෙයි කියල.![]()
meka aththa basa passe wedi thiyanawaලක්ෂ 20+ක් වත් යයි පර්චස් 25ට