මේ දවස් වල දත් දොස්තර කෙනෙක් dentist/dental ඉන්න තැනක්

chathun_pc

Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    මේ දවස් වල දත් දොස්තර කෙනෙක් dentist/dental ඉන්න තැනක්

    කවුරු හරි දන්නවද මෙ දවස් වල(curfew) open කරල තියන dental එකක් හරි dentist කෙනෙක් හරි ඉන්න තැනක්. ඉවසන්න බැරි රිදෙන දතක් තියනව. Colombo අවට
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,564
    8,806
    113
    මෙයාල කොහොමවත්ම සර්විස් එක දෙන්නේ නෑ කිව නේද? අඩුම ගානේ ආණ්ඩුවේ ඉස්පිරිතලවලවත්?
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    government hospital wala extractions (dath gelaweema) karanawa, no fillings.
    Eg: Avissawella Hospital