මේ දවස් වල දත් දොස්තර කෙනෙක් dentist/dental ඉන්න තැනක්
කවුරු හරි දන්නවද මෙ දවස් වල(curfew) open කරල තියන dental එකක් හරි dentist කෙනෙක් හරි ඉන්න තැනක්. ඉවසන්න බැරි රිදෙන දතක් තියනව. Colombo අවට