මේ දවස් වල influenza එකක් තියෙනවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    ඔව්,, ගෙදර මිනිස්සුන්ට හැදුනා, මට කැස්ස විතරයි, නන්න පෝල්
     
    • Like
    • Sad
    Reactions: meeka and NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    ඔව්,, ගෙදර මිනිස්සුන්ට හැදුනා, මට කැස්ස විතරයි, නන්න පෝල්
    Saneepa unath kassa tiyenawa.. mala karumayak ninda yannath naa rata.. Goniyaka dala pollakin gahuwa wage anga ridenawa.. nidagaththa gamanma thamai.. melo wadak karanna hithenne naa..
     
    • Like
    Reactions: meeka and NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,635
    113
    colombo
    ඉන්ෆ්ලුවෙන්සා කියලා එකක් දැන් නෑ. ඔය කොවිඩ් මේ මගේ යාලුවෙක්ට ඔය syptoms තිබිලා උන් වැඩ කරන තැනින් ටෙස්‍ට් කරලා (world bank project එකක වැඩ කරන්නේ)

    බැලුවහම covid positive. ටෙස්ට් කළොත් අපිටත් පොසිටිව් 🤣🤣🤣



    IMG-20240609-162322-106.jpg
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ow tiyenawa. matath haduna. Influenza A positive check karama .. una nam patta amarui. dengue wage aga ridenawa.
    Sathi dekak wenawa una hadila adu wela. kessa sathiyak withara tibba. eth thama agata pana na. kisima fit ekak na.