මේ දවස් වල සල්ලි හොයන විදිහ

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    පෙට්‍රල් පෝලිමේ ඉන්නවාට සමහර මිනිස්සු සල්ලි දෙනවා. දවසකට 2000ක් තමා හැම තැනම දෙන්නේ.

    ඔය වගේ එකක දවසක් ඉඳපන් එතකොට 2000ක් හම්බෙනවා. සල්ලි දෙන එකගේ වාහනෙත් එක්ක උඹේ වාහනයකුත් දාගනින් පොලීමට.

    ඊට පස්සේ උඹේ ටැංකියකට ගහපු ටික වැඩි ගානකට විකුනපන්. සමහර බිසි අය ඉන්නවා. ලීටර් එකට 1000ක් විතර දෙනවා.

    එතන ලීටර් 8ක් තිබ්බොත් 8000 යි. දවසේ කුලීයයි ඔක්කොම 10000 යි.

    කුලී වැඩ හයර් යන ඩීලිවර් කරන උන්ට ජොබ් එකට යනවාට වඩා ලාබයි.

    ඔය හම්බෙන සල්ලි වලින් එළවළු ටිකක් නං වවා ගත්තා නම් උබ ගොඩ.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    a mafia eka nathi karanna ona. apita thel tika gahaganna nh mun koi welawe baluwath polime. eeye polime idala thel gahan giya car eka adath polime.
    Mafia නෙවේ මචං ටැංකීයට ගැහුවා වික්කා. ස්ටොක් කරන්නේ නැහැ
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,958
    3,002
    113
    Mafia නෙවේ මචං ටැංකීයට ගැහුවා වික්කා. ස්ටොක් කරන්නේ නැහැ
    eth karadaraine bn anith minissunta. hamadama mun polime. man hithuwa adawath polima adu wei kiyla. nh ekko mun job karanne nh. nathnm niwadu dala. ehemath nathnm dan ethanath business ekak karagena. job karala mahansi wela gedara ena unta thel tikawath gahaganna nh mun polim badu aran wage ethanama innwa.
     
    • Like
    Reactions: mrazeez

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    පෙට්‍රල් පෝලිමේ ඉන්නවාට සමහර මිනිස්සු සල්ලි දෙනවා. දවසකට 2000ක් තමා හැම තැනම දෙන්නේ.

    ඔය වගේ එකක දවසක් ඉඳපන් එතකොට 2000ක් හම්බෙනවා. සල්ලි දෙන එකගේ වාහනෙත් එක්ක උඹේ වාහනයකුත් දාගනින් පොලීමට.

    ඊට පස්සේ උඹේ ටැංකියකට ගහපු ටික වැඩි ගානකට විකුනපන්. සමහර බිසි අය ඉන්නවා. ලීටර් එකට 1000ක් විතර දෙනවා.

    එතන ලීටර් 8ක් තිබ්බොත් 8000 යි. දවසේ කුලීයයි ඔක්කොම 10000 යි.

    කුලී වැඩ හයර් යන ඩීලිවර් කරන උන්ට ජොබ් එකට යනවාට වඩා ලාබයි.

    ඔය හම්බෙන සල්ලි වලින් එළවළු ටිකක් නං වවා ගත්තා නම් උබ ගොඩ.
    රාජපක්ෂ පවුලේ නෑයෙක්ද ...............................

    "අනේ මහත්තයො මගෙ බබා ඇස් අරින්නෙ නෑ නෙ..."

    හරහට බබෙක් වඩාගෙන අඩාගෙන දුවන් ආපු අම්මා කෙනෙක් බබාව අපේ අතට දුන්න. ඒ උදේ 8ට විතර SCBU එකට.
    හුස්ම ගන්නෙ නෑ.
    හාර්ට් එකත් වැඩ නෑ.

    ගත්තු ගමන්ම අපි බබාට CPR දීල resucitate කරන්න පටන් ගත්ත.
    තේරුමක් නැති බව දැන දැනත් අපිට resucitation නවත්තන්න හිත දුන්නෙ නෑ. ඒ වෙද්දිත් බබාට Rigor mortis එහෙමත් ඇවිත් තිබ්බෙ.(බබා නැතිවෙලා පැයකින් විතර Rigor mortis එන්න පටන් ගන්නේ )
    අපේ ඔලුවෙ තිබුනෙම, බබා නැති උනා කියල අම්මට කියන්නෙ කොහොමද කියන එක.
    ඒ අසරන අම්මගෙ ප්‍රතිචාරය ගැන මම මතක් නොකර ඉන්නම්.

    ඒත් අම්ම කියපු කතාව දැනගන්න ඕනි.

    "බබාට අදට දවස් 11 යි. කිසිම ප්‍රශ්නයක් තිබ්බ බබෙක් නෙවේ. ඊයෙ රෑ කිරි බොද්දි, කිරි වමනෙ ගිහින් ටිකක් හිර උනා. රෑ 10 ට විතර. හුස්ම ගන්න බැරුව වගෙත් හිටිය. හුස්ම ගන්න අමාරු වගේ ගතියක් දිගටම තිබුන නිසා, හොස්පිටල් එන්න කියල හිතුව. රෑ 11 වගේ ඉදන් ත්‍රීවීල් එකක් හෙව්ව. අපි වත්තෙ අැතුලට වෙන්න ඉන්නෙ මහත්තයො. මහ පාරට එන්නත් දුරයි ටිකක්. කතා කරපු හැමෝම කිව්වෙ පෙට්‍රල් නෑ කියල. උදේ වෙනකල් බබා හරියට කිරි බිව්වෙත් නෑ. බොන්න හැදුවට, බොන්න බෑ එයාට. උදේ යන්තම් මේ මල්ලිගෙ වාහනෙ එන්නම් කිව්ව. ඒත් ඒ වෙද්දි බබා ඇහැරෙන්නෙත් නැතුව වගේ හිටියෙ. පුලුවන් උන ගමන් තමයි මේ එක්ක ආවෙ මහත්තයො..."

    උන් අපේ ජීවිත වලින් මොනවද තව උදුරගන්න තියෙන්නෙ...
    මේ මැරෙන්නෙ, ජීවත් කරවන්න පුලුවන්කම තියන දරුවො... 😓😓😓

    2022.05.21
    Shehan Saranga

    තව මේ වගේ බිලි කියක් ඕනිද ? ඔහොම හම්බකරන් කන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,157
    3
    118,921
    113
    Gampaha
    a mafia eka nathi karanna ona. apita thel tika gahaganna nh mun koi welawe baluwath polime. eeye polime idala thel gahan giya car eka adath polime.
    ඔවු මචං... එක දිගට දවස් තුනක් විතර ඉඳන් පෙට්‍රල් දෙනව අපේ පැත්තෙ. ඒත් තාම පෝලිම අඩු නෑනෙ.... කොයි වෙලේ ගියත් කි.මී2ක් විතර පෝලිම...
    මටත් තාම තෙල් ගහගන්න බැරිවුණා...
     
    • Like
    Reactions: NRTG and mrazeez

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,232
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    200.gif
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පෙට්‍රල් පෝලිමේ ඉන්නවාට සමහර මිනිස්සු සල්ලි දෙනවා. දවසකට 2000ක් තමා හැම තැනම දෙන්නේ.

    ඔය වගේ එකක දවසක් ඉඳපන් එතකොට 2000ක් හම්බෙනවා. සල්ලි දෙන එකගේ වාහනෙත් එක්ක උඹේ වාහනයකුත් දාගනින් පොලීමට.

    ඊට පස්සේ උඹේ ටැංකියකට ගහපු ටික වැඩි ගානකට විකුනපන්. සමහර බිසි අය ඉන්නවා. ලීටර් එකට 1000ක් විතර දෙනවා.

    එතන ලීටර් 8ක් තිබ්බොත් 8000 යි. දවසේ කුලීයයි ඔක්කොම 10000 යි.

    කුලී වැඩ හයර් යන ඩීලිවර් කරන උන්ට ජොබ් එකට යනවාට වඩා ලාබයි.

    ඔය හම්බෙන සල්ලි වලින් එළවළු ටිකක් නං වවා ගත්තා නම් උබ ගොඩ.
    eeta wada lesiy umbe ammai gaaniy wikunapan polime eunta
     
    • Haha
    Reactions: Hankook

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    විමල් වීරවංස කියපු වෙනිසියුලා මග නේද මේ දැන් ක්‍රියාත්මක වෙන්නෙ :love: :D
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,913
    5,087
    113
    Pandora
    ඊට පස්සේ උඹේ ටැංකියකට ගහපු ටික වැඩි ගානකට විකුනපන්.
    ජරා වැඩ. උබලා වගේ උන් වගකියන්ට ඕනි අර ඊයේ මැරුණ පොඩි ළමයාගේ ජීවිතේට
     
    • Like
    Reactions: Rowdy Baby

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,177
    2,040
    113
    Colombo, Sri Lanka.
    Mewage ewa karanna encourage karanna epa ban. Athe picchiya nathi wele owa dakkama kollonta nikanma gamma enawa keeyak hari hoyaganna ohoma karala. Puluwannam meka ayin karanna.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මං මේ කියන්නේ මට ගහන ටික තව එකෙක්ට දෙනවා කියලා. ? ඇයි මේ අඬන්නේ)

    අපි පුරවා ගත්තොත් අපි විකුණනවා
    ------ Post added on May 23, 2022 at 6:51 PM
     
    • Dislike
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සමහර ගම වල නුගත් බල්ලෝ මේ දේත් කරනවා එකපාරා ගැන්සි පිටින් බහින්නේ 20-30විතර ඒ ගැප් එකෙන් පස්සේ එකා දෙන්නා ඇවිල්ලා පිරෙනවා .

    තවත් සමහරු සේඩ් එකේ අයිතිකාරයාගේ හත්මුතු ප්[අරප්පරවම හොරෙන් ගහගන්නවා වැඩි ගානට යනවා මමත් ගත්තේ එහෙම තමයි :angry:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාතර ගෑස් පෝලිමේ ඉඳලා ගෑස් එකක් අරන් දෙන්න 2000/= ක් ගන්නවා , ජොබ් වලට යන මිනිස්සු වෙන කරන්න දෙයක් නැතිනිසා 2000 දීලා ගන්නවා

    පෙට්‍රල් පෝලිමේ ඉන්නවාට සමහර මිනිස්සු සල්ලි දෙනවා. දවසකට 2000ක් තමා හැම තැනම දෙන්නේ.

    ඔය වගේ එකක දවසක් ඉඳපන් එතකොට 2000ක් හම්බෙනවා. සල්ලි දෙන එකගේ වාහනෙත් එක්ක උඹේ වාහනයකුත් දාගනින් පොලීමට.

    ඊට පස්සේ උඹේ ටැංකියකට ගහපු ටික වැඩි ගානකට විකුනපන්. සමහර බිසි අය ඉන්නවා. ලීටර් එකට 1000ක් විතර දෙනවා.

    එතන ලීටර් 8ක් තිබ්බොත් 8000 යි. දවසේ කුලීයයි ඔක්කොම 10000 යි.

    කුලී වැඩ හයර් යන ඩීලිවර් කරන උන්ට ජොබ් එකට යනවාට වඩා ලාබයි.

    ඔය හම්බෙන සල්ලි වලින් එළවළු ටිකක් නං වවා ගත්තා නම් උබ ගොඩ.
    කොහොමද බන් වාහන දෙකක් එක සැරේට පෝලිමේ තියාගෙන ඉන්නේ ඉස්සරහා වාහනේ යනකොට පස්සේ එකක් ගිහින් නතර කරලා අපහු ඇවිත් ඊළඟ එක ගෙනියන්න බෑනේ
    ------ Post added on May 23, 2022 at 7:36 PM
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113

    කොහොමද බන් වාහන දෙකක් එක සැරේට පෝලිමේ තියාගෙන ඉන්නේ ඉස්සරහා වාහනේ යනකොට පස්සේ එකක් ගිහින් නතර කරලා අපහු ඇවිත් ඊළඟ එක ගෙනියන්න බෑනේ
    ------ Post added on May 23, 2022 at 7:36 PM
    මොකෝ බැරි බං? හෙමිටනේ පෝලිම යන්නේ. බයික් එහෙම නං වෙන උන් තල්ලු කරලත් දෙනවා.