මේ දවස් වල 35000 වගේ ගන්න තියෙන phone එකක් ?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    මේ දවස් වල 35000 වගේ ගන්න තියෙන phone එකක් මොකක්ද මචන්ලා , BrandNew තමා බැලුවේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,658
    113
    Miami
    මේක මොබිටෙල් එකේ තියනවා මාස 12 න් ගෙවන්න. ගෙවලා ඉවර වෙනකොට 47/= වෙනවා
    finance ekak damma wage thama. athpita gattoth 33-35 wage wenne. tika tika gewaddi masekata 1000k wage add wela thiyenne
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මේ දවස් වල 35000 වගේ ගන්න තියෙන phone එකක් මොකක්ද මචන්ලා , BrandNew තමා බැලුවේ
    Vivo balanna gann wedi ek hari infinix
    Dialog genie eke gewanna denawa