ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයා යන රට සහ කොච්චර දවසක් ඉන්නවද කියන එක අනුව. ඔයා සල්ලි මාරුකරන බෑන්ක් එකේ හොද කස්ටමර් කෙනෙක් නම් සහ සතියකට වඩා ඉන්නවනම් (රට අනුව වෙනස් වෙනවා) රිටන් ටිකට් පෙන්නලා උපරිම ඩොලර් 5000ක් ගන්න පුලුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් එන කෙනෙක්ට දෙන්නේ උපරිම ඩොලර් 500ක් හෝ 1000ක්.