මේ දවස් වල airport එකෙන් foreign currency

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මේ දවස් වල airport එකෙන් foreign currency රුපියල් කියක exchange කරගෙන ගෙනියන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: kinkon

    Kasun0

    Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    Masekata kalin nam $10000 geniyanna puluwan. Exchange karanna nam limit ekak thibbe na sampath eke. Combank 40000k wage.
     
    • Like
    Reactions: 0x9

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයා යන රට සහ කොච්චර දවසක් ඉන්නවද කියන එක අනුව. ඔයා සල්ලි මාරුකරන බෑන්ක් එකේ හොද කස්ටමර් කෙනෙක් නම් සහ සතියකට වඩා ඉන්නවනම් (රට අනුව වෙනස් වෙනවා) රිටන් ටිකට් පෙන්නලා උපරිම ඩොලර් 5000ක් ගන්න පුලුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් එන කෙනෙක්ට දෙන්නේ උපරිම ඩොලර් 500ක් හෝ 1000ක්.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    bump-sign-us-road-warning-sign-bump-pictures_csp25816082.jpg