මේ දවස් වල DSLR Camera මිළ

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මේ දවස් වල DSLR Camera ගෙන්වන්න දෙනවද? මේ අයිටම් වලට restricted එකක් එහෙම ලගදි දලා නෑ නේද? Amazon හරහා ගෙන්නුවොත් අවුලක් වෙන එකක් නෑනේ.. ලගදි මේ වගේ අයිටම් ගෙන්නප් අය ඉන්නව නම් පොඩ්ඩක් විස්තරයක් දාන්න
     
    • Like
    Reactions: Rumeshzoysa

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තහනම් බාන්ඩ ලිස්ට් එක දුන්නා ද කස්ටම් එකෙන්?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,234
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ දවස් වල DSLR Camera ගෙන්වන්න දෙනවද? මේ අයිටම් වලට restricted එකක් එහෙම ලගදි දලා නෑ නේද? Amazon හරහා ගෙන්නුවොත් අවුලක් වෙන එකක් නෑනේ.. ලගදි මේ වගේ අයිටම් ගෙන්නප් අය ඉන්නව නම් පොඩ්ඩක් විස්තරයක් දාන්න
    Owa eh kaale karaganna one Ponnayo- now too late :P
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Kapruken වත් දාන්න බලපන් ගෙන්වන්න දෙන්නේ නැත්නම්
    Amazon එකේ නම් මෙහෙම පෙන්නනවා. මේක මේ විදියටම කිසි ප්‍රශ්නය නැතුව ඒවිද කියලයි මට දැනගන්න ඕන.
    Screenshot 2022-08-15 235244.jpg

    මේක කීයකට වගෙ විකුනන්න පුලුවන් වෙයිද?

    https://elakiri.com/threads/dslr-කැමරා-ගැන-දන්නේ-කවුද-sony-alpha-slt-a37-dslr-camera-2012.2054144/
    No Idea Machan..
    ------ Post added on Aug 14, 2022 at 3:43 PM
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Amazon එකේ නම් මෙහෙම පෙන්නනවා. මේක මේ විදියටම කිසි ප්‍රශ්නය නැතුව ඒවිද කියලයි මට දැනගන්න ඕන.View attachment 181675

    No Idea Machan..
    ------ Post added on Aug 14, 2022 at 3:43 PM
    කප්රුක එකට call එකක් දීලා අහපන්. Amazon ගෙනැල්ලා custom එකෙන් හිර කරෝත් අපරාදේ නේ.. කප්රුක එකා contacts තියන නිසා ඕවා බේරලා ගන්නවා බං එළියට
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Owa eh kaale karaganna one Ponnayo- now too late :P

    කප්රුක එකට call එකක් දීලා අහපන්. Amazon ගෙනැල්ලා custom එකෙන් හිර කරෝත් අපරාදේ නේ.. කප්රුක එකා contacts තියන නිසා ඕවා බේරලා ගන්නවා බං එළියට
    උන්ගේ Price checker එකේන් චෙක් කරලා බැලුවා. අයිටම් එකට වඩා උන්ගේ shipping + tax :cry:
     
    • Like
    Reactions: scorpion MW

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    එහෙම උනොත් නම් වැඩක් නෑ
    බලපන් මුන්ගේ ගැරිල්ල. Clearance කියලා $453ක්...
    Screenshot 2022-08-15 235042.jpg

    මුන් කොහොමද බං මෙහෙම කරන්නේ.. Custom HS code වල නම් පෙන්නන්නේ Tax free
    Screenshot 2022-08-15 234814.jpg

    ඇමසන් එකේත් Tax free ඒත් මේක ගෙන්න කලින් හරියටම දැන ගන්න ඕන, ගෙනාවට පස්සේ කස්ටම් එකේන් අවුලක් දැම්මොත් අපිට ඇමසන් එකේන් මේකට මැදිහත් විමක් වේවිද කියලා.
    Screenshot 2022-08-15 235244.jpg
     
    Attachments

    • Screenshot 2022-08-15 233417.jpg
      Screenshot 2022-08-15 233417.jpg
      191.6 KB · Views: 49
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බලපන් මුන්ගේ ගැරිල්ල. Clearance කියලා $453ක්...
    View attachment 181836

    මුන් කොහොමද බං මෙහෙම කරන්නේ.. Custom HS code වල නම් පෙන්නන්නේ Tax free
    View attachment 181835

    ඇමසන් එකේත් Tax free ඒත් මේක ගෙන්න කලින් හරියටම දැන ගන්න ඕන, ගෙනාවට පස්සේ කස්ටම් එකේන් අවුලක් දැම්මොත් අපිට ඇමසන් එකේන් මේකට මැදිහත් විමක් වේවිද කියලා.
    View attachment 181838
    Amazon එකෙන් මැදිහත් වෙන එකක් නෑ. Dhl වගේ try කරලා බලපන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118

    කැරිම ඩයල් තමා