මේ දවස් වල DSLR Camera ගෙන්වන්න දෙනවද? මේ අයිටම් වලට restricted එකක් එහෙම ලගදි දලා නෑ නේද? Amazon හරහා ගෙන්නුවොත් අවුලක් වෙන එකක් නෑනේ.. ලගදි මේ වගේ අයිටම් ගෙන්නප් අය ඉන්නව නම් පොඩ්ඩක් විස්තරයක් දාන්න
Owa eh kaale karaganna one Ponnayo- now too lateමේ දවස් වල DSLR Camera ගෙන්වන්න දෙනවද? මේ අයිටම් වලට restricted එකක් එහෙම ලගදි දලා නෑ නේද? Amazon හරහා ගෙන්නුවොත් අවුලක් වෙන එකක් නෑනේ.. ලගදි මේ වගේ අයිටම් ගෙන්නප් අය ඉන්නව නම් පොඩ්ඩක් විස්තරයක් දාන්න

Amazon එකේ නම් මෙහෙම පෙන්නනවා. මේක මේ විදියටම කිසි ප්රශ්නය නැතුව ඒවිද කියලයි මට දැනගන්න ඕන.Kapruken වත් දාන්න බලපන් ගෙන්වන්න දෙන්නේ නැත්නම්
No Idea Machan..මේක කීයකට වගෙ විකුනන්න පුලුවන් වෙයිද?
https://elakiri.com/threads/dslr-කැමරා-ගැන-දන්නේ-කවුද-sony-alpha-slt-a37-dslr-camera-2012.2054144/
කප්රුක එකට call එකක් දීලා අහපන්. Amazon ගෙනැල්ලා custom එකෙන් හිර කරෝත් අපරාදේ නේ.. කප්රුක එකා contacts තියන නිසා ඕවා බේරලා ගන්නවා බං එළියටAmazon එකේ නම් මෙහෙම පෙන්නනවා. මේක මේ විදියටම කිසි ප්රශ්නය නැතුව ඒවිද කියලයි මට දැනගන්න ඕන.View attachment 181675
No Idea Machan..
------ Post added on Aug 14, 2022 at 3:43 PM
මේක කීයකට වගෙ විකුනන්න පුලුවන් වෙයිද?
https://elakiri.com/threads/dslr-කැමරා-ගැන-දන්නේ-කවුද-sony-alpha-slt-a37-dslr-camera-2012.2054144/
Owa eh kaale karaganna one Ponnayo- now too late![]()
උන්ගේ Price checker එකේන් චෙක් කරලා බැලුවා. අයිටම් එකට වඩා උන්ගේ shipping + taxකප්රුක එකට call එකක් දීලා අහපන්. Amazon ගෙනැල්ලා custom එකෙන් හිර කරෝත් අපරාදේ නේ.. කප්රුක එකා contacts තියන නිසා ඕවා බේරලා ගන්නවා බං එළියට
එහෙම උනොත් නම් වැඩක් නෑඋන්ගේ Price checker එකේන් චෙක් කරලා බැලුවා. අයිටම් එකට වඩා උන්ගේ shipping + tax![]()
බලපන් මුන්ගේ ගැරිල්ල. Clearance කියලා $453ක්...එහෙම උනොත් නම් වැඩක් නෑ
Amazon එකෙන් මැදිහත් වෙන එකක් නෑ. Dhl වගේ try කරලා බලපන්.බලපන් මුන්ගේ ගැරිල්ල. Clearance කියලා $453ක්...
View attachment 181836
මුන් කොහොමද බං මෙහෙම කරන්නේ.. Custom HS code වල නම් පෙන්නන්නේ Tax free
View attachment 181835
ඇමසන් එකේත් Tax free ඒත් මේක ගෙන්න කලින් හරියටම දැන ගන්න ඕන, ගෙනාවට පස්සේ කස්ටම් එකේන් අවුලක් දැම්මොත් අපිට ඇමසන් එකේන් මේකට මැදිහත් විමක් වේවිද කියලා.
View attachment 181838
බලපන් මුන්ගේ ගැරිල්ල. Clearance කියලා $453ක්...
View attachment 181836
මුන් කොහොමද බං මෙහෙම කරන්නේ.. Custom HS code වල නම් පෙන්නන්නේ Tax free
View attachment 181835
ඇමසන් එකේත් Tax free ඒත් මේක ගෙන්න කලින් හරියටම දැන ගන්න ඕන, ගෙනාවට පස්සේ කස්ටම් එකේන් අවුලක් දැම්මොත් අපිට ඇමසන් එකේන් මේකට මැදිහත් විමක් වේවිද කියලා.
View attachment 181838