මේ දවස්වල housing Loan එකකට අප්ප්ල්ය් කලොත් වැඩක් වෙඉද, interest rates කොහොමද මේ දවස්වල, දන්න කෙනෙක් පැහැදිලි කරන්න. BOC වගේ කොහොමද?
Depreciation value 250% විතර. ඒ කියන්නේ 40,000 කරපු වැඩේ කරන්න ලක්ශයක් ඕනේ. ඔය ගාණට ණය අරගෙන වැඩේ කරගත්තත් පාඩු නැහැ. ඉස්සරහට මොනවා වෙයි ද , දන්නේ නෑ....50laks gattoth 24% for 5 years installment eka wenne Rs143,839.83
okama 9% kale Rs. 103,791.78
ehema bakluwanam sahenna portion ekak interest wetanawa
inflation eka nisa unata anith jivana wiyadam ekka baladdi case
math podi loan ekak dala land wage baluwa, dan tax eken passe ehema budget ekak naha
dan me dawas wala balanne salli collect karanna, mokada yanna hithunoth lands/houses adu wena tharamata hodai