මේ දැන් මම හොල්මනක් දැක්කා(+21)
දැන් මොහොතකට කලියෙන් මම එක්තරා අවශ්‍යතාවයකට එලියට ගියා.. අපේ ගෙදර මගේ කාමරේටම අල්ලලා හදපු වොශ් රූම් එකක් තියෙනව. ඒ උනාට රෑට බල්ලා නිදියන්නෙ ඒකෙ... ඉතින් මම එළියෙ එකට තමා රෑට යන්නෙ... මම දැන් එළියෙ එකට ගියාම එකපාරටම බල්බ් එක නිවුනා... කවුරු හරි ගෑනු කෙනෙක් ගස් අස්සෙන් දුවලා ගියා... මහ හය්යෙන් හිනාවීගෙන... මම ඉක්මනට ගෙට ඇවිත් දොර වැහුවා... අපේ ගේ වටේට ලොකු තාප්පයක් තියෙනවා... කාටවත්ම එන්න නම් බැහැ... පලතුරු ගස් අස්සෙන් තම දිව්වෙ.... මම දැන් පිරිත් දැම්මා