මේ දැන් මම හොල්මනක් දැක්කා(+21)

NanuNana

Member
Jan 29, 2010
654
68
0
ආගම = ආත්මය ගලවා ගැනීමේ මාර්ගය.....

mama nam Buddhist... but adahanne wenas widiyata...ada minissu Buddhist agama adahana widiyata nemei...budu hamuduruwo kiyala dunna widiyata adahanne:yes::yes:


වැරදියි යාළුවෙ..බුදුහාමුදුරුවො හොල්මන් ගැනත් දෙවිවරු ගැන කියපු දේවල් දැනගන්න "ප්‍රේත වත්තු" "විමාන වත්තු" කියවන්න.. ඒ කොටස් වල තනිකරම තියෙන්නෙ ඒ ගැනයි...
පොත් 2ක ඕන නම් බෞද්ධ පොත් මධ්‍යස්තානයෙන් හරි කඩේකින් හරි ගන්න පුලුවන්...
 

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    දැන් මොහොතකට කලියෙන් මම එක්තරා අවශ්‍යතාවයකට එලියට ගියා.. අපේ ගෙදර මගේ කාමරේටම අල්ලලා හදපු වොශ් රූම් එකක් තියෙනව. ඒ උනාට රෑට බල්ලා නිදියන්නෙ ඒකෙ... ඉතින් මම එළියෙ එකට තමා රෑට යන්නෙ... මම දැන් එළියෙ එකට ගියාම එකපාරටම බල්බ් එක නිවුනා... කවුරු හරි ගෑනු කෙනෙක් ගස් අස්සෙන් දුවලා ගියා... මහ හය්යෙන් හිනාවීගෙන... මම ඉක්මනට ගෙට ඇවිත් දොර වැහුවා... අපේ ගේ වටේට ලොකු තාප්පයක් තියෙනවා... කාටවත්ම එන්න නම් බැහැ... පලතුරු ගස් අස්සෙන් තම දිව්වෙ.... මම දැන් පිරිත් දැම්මා
    heli waellenda diwwe kiyala dakke naedda?
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    mama hol man dakala nati unata siravatama horror film ekak baluvama mara bayai.. mama me eye pereda paranormal activity film eka baluva etanin passe kiyala vadak na......
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ආගම = ආත්මය ගලවා ගැනීමේ මාර්ගය.....

    mama nam Buddhist... but adahanne wenas widiyata...ada minissu Buddhist agama adahana widiyata nemei...budu hamuduruwo kiyala dunna widiyata adahanne:yes::yes:

    එලකිර් මචං...උබ හිතන විදියටමයි මමත් හිතන්නේ....හැමොම ඔහොම හිතනවා නම් හොල්මන් පැත්ත පලාතකට එන්නේ නැහැ. සාස්තර කාරයන්ට යන එන මන් නැතිවෙනවා. ඒ වගේම තමයි නැකත් බලන උදවියටත් වෙන මොකක් හරි කර්මාන්තයක් හොයාගන්න වෙනවා...ඒත් අපේ රටේ මිනිස්සු එහෙම වෙනවට කැමති නැහැ
    ..:D:D:D:D