මේ දැන් මම හොල්මනක් දැක්කා(+21)

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
holman saha bootha aathma walata baya wenna epa. oba thani wee sitina welawaka bootha aathmayak obawa biya waddannata tath karanawanam karunaakara Ayathul kursi suraawa kiyawanna. :yes::yes::yes::yes::yes:

Allahu la ilaha illa huwa alhayyu alqayyoomu la takhuthuhu sinatun wala nawmun lahu ma fee alssamawati wama fee alardi man tha allathee yashfaAAu AAindahu illa biithnihi yaAAlamu ma bayna aydeehim wama khalfahum wala yuheetoona bishayin min AAilmihi illa bima shaa wasiAAa kursiyyuhu alssamawati waalarda wala yaooduhu hifthuhuma wahuwa alAAaliyyu alAAatheemu
mema suraawa obata youtube eken play karannath puluwan.:yes:

 

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචං මමනම් කියන්නේ හොල්මන් කියල දෙයක් නැහැ..
    අපේ ගෙදර තියෙන්නේ සොහොනට ගොඩක් ලඟින්..කොටින්ම කිව්වොත් අල්ලපු වැටේ..
    ඉතින් මං රෑ 12 ට 1 ට විතරත් එතනින් එනවා ..
    එත් අද වෙනකම් මට එහෙම දෙයක් වෙලා නෑ..
    මං හිතන්නේ උඹගේ හිතේ බයට තමයි උඹ බය වෙලා තියෙන්නේ..ඊට පස්සේ උඹ කරන්න ගියපු වැඩෙත් නොකරම අපහු දුවගෙන ආවා කියල තමයි ආරංචි:P
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    habai maka ta boru experience dana apa..,ape kawruwath aka ta kamati na..ape ta panna nati dawal nitaharama sidda wana wa nam ,ape ta hoyana pluwan(it`s not a joke)
     

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    දැන් මොහොතකට කලියෙන් මම එක්තරා අවශ්‍යතාවයකට එලියට ගියා.. අපේ ගෙදර මගේ කාමරේටම අල්ලලා හදපු වොශ් රූම් එකක් තියෙනව. ඒ උනාට රෑට බල්ලා නිදියන්නෙ ඒකෙ... ඉතින් මම එළියෙ එකට තමා රෑට යන්නෙ... මම දැන් එළියෙ එකට ගියාම එකපාරටම බල්බ් එක නිවුනා... කවුරු හරි ගෑනු කෙනෙක් ගස් අස්සෙන් දුවලා ගියා... මහ හය්යෙන් හිනාවීගෙන... මම ඉක්මනට ගෙට ඇවිත් දොර වැහුවා... අපේ ගේ වටේට ලොකු තාප්පයක් තියෙනවා... කාටවත්ම එන්න නම් බැහැ... පලතුරු ගස් අස්සෙන් තම දිව්වෙ.... මම දැන් පිරිත් දැම්මා

    :shocked::shocked::shocked: