මේ දැන් සිදුවූ බිහිසුනු රිය අනතුරක්

lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    මේ බස් පදවන මහත්තුරුන්ගේ සීට් එකට හීටර් එකක් හි කරන්න ඕන, වේගය වෙඩි වෙද්දී පු* රත් වෙන්න.
    නොදකින්, මුන්ගේ වේගයට වන්දි ගෙවන්නේ අහිංසක ජනතාව.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    careless drivers

    බස් දෙකක් ගැටී අනූහයක් තුවාලයි

    ගොකරැල්ලේ බස් දෙකක් ගැටී ගිලන් රථ අටකින් තුවාල කරුවන් රෝහල් වලට රුගෙන යන බව ප‍්‍රදේශවාසීහු කියති.
    මගීන් අනූහයදෙනකු පමන තුවාල ලබන්නට ඇතැයි වාර්තාවේ.

    lankadeepa....:sorry::sorry::sorry::sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    okunta kohomath maha kulappuwane ban.....................!!!!
    නිකං පාරෙ මෙහෙම යන උන්ට තව හයි වේ වල යන්නත් දුන්නොත් කොහොමට තියෙයිද ?