මේ දිනේ ඔබට මතකද?
2004 දෙසැම්බර් 26 වැනිදා.....
මේ දිනේ ඔබට මතකද? කවදාවත් කොහොමටවත් අමතකවෙන්නේ නැති දිනයක් තමා මේ දිනේ.. මම මේ ලිපිය දාන්න හිතුනේ හෙටට ලංකාවට සුනාමිය ඇවිල්ලා අවුරුදු 7 ක් ගතවෙනවා... මෙච්චර ඉක්මනට අවුරුදු ගතවෙනවා අපිට දැනෙන්නෙවත් නෑ.....ඒත් එක්කම මම මේක දාන්න හිතුනේ ඔබේ හිත් කම්පා කරන්න නෙවේ...ඔබට අමතක වී තියනවනම් ආයේ පොඩ්ඩක් මතක් කර දෙන්නයි.....
ඒ සුනාමියෙන් අපේ ශ්රීලංකාවේ මිනිස්සුන් කී දෙනෙක්ගේ ජීවිත අහිම කරාද? මෙතනත් ඇති සුනාමියෙන් ජීවිත අහිමි වූ දෙමාපියන් සිටින දරුවන්.. තමන්ගේ දරුවන් අහිමි වුන දෙමාපියන්..... තමන්ගේ නෑදෑයන් අහිමි වූ සහෝදර සහෝදරියන්.....
මම දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් නෑ...මම අන්තිමට කියන්නේ මෙච්චරයි....
කොයි ආගමේ වුනත් කමක් නෑ.පුලුවන් තරම් ජීවත් වෙලා ඉන්න කාලය ඇතුලත පින් දහම් කරගන්න..එය ඔබට මේ ආත්මයේදීත් ඊලගට ඉපදෙන්න ඉන්න ආත්ම වලටත් බලපානවා.. ඒවගේම මියගිය නෑදෑ හිතවතු වෙනුවෙනුත් පින් දහම් කරන්න... කොයි ආගමේවත් පින් දහම් කරන්න එපා කියලා නෑනේ......
අපි කවදාවත් මෙවැනි විපතක් බලාපොරොත්තු වුනේ නෑ.. ඒවගේම ඉදිරියට එහෙම විපතක් නොවේවා කියලා අපි සැමගේම එක් ප්රාර්ථනාවක් කරගන්න ඔනේ.....
ඉතින් අද නත්තල් දවස නිසා සතුටින් ඉන්න බලන්න. ඒවගේම මම කියපු දේවලුත් පොඩ්ඩක් හිතලා බලන්න.....
කොහොමත් මම මේක ඔබට මතක් කරේ ඔබේ හිත කොනක හරි තියාගන්න මෙහෙම දෙයක් අපිට වුනා කියලා..එහෙම නැතුව මේක ගැන හිත හිත හැමදාම දුක් වෙලා වැඩක් නෑ...අපි ඉදිරියට යන්න ඔනේ...

~~~~සුනාමි ඛෙදවාචකය නෑවත අපට ඈති නොවෙවා~~~~~
.....::::: කැප්ටන් ජැක් ස්පැරෝ :::::.....