ratakata jathiyakata adare nisa mehema kepaweemak kalata dukak ne. dan oy amahansiye prathipala penne hema iwent ekakama
Owa nam thirisan wada kohoma unath china wala janagahanayath wadi un dinana ekata oya wage wada nam waradi,
lankawe australia dekema ekama ganak minissu inne. Lankawen 9 ka team ekak olympic yanakota aus walin 400 yanawa team eka


සංවේදීව හිතනවානම් වැරදියට පෙන්න පුළුවන්
එත් මේ දවස් වල උන් medals දිනද්දී උන් කරන දේ හරි කියල හිතෙනවා
ලංකාවට ඔය වගේ ක්‍රමයක් තිබුනොත් මොකද?
පොඩි කලේ ඉදන්ම පොත පතට අදාල දන්නේ නැතිව........
මෙවට පව් කියන්න එපා,,එ පොඩි අය ගෑන අඩම්බර වෙමු,,පොඩි කාලෙ දුකයි තමයි,එත් එයාලගෙ සාර්තකත්වය කොහොමද???අපි දුක් වෙන්න ඔනා අපෙ රට ගෑන,,බෑඩ්මින්ටන් ගහන්න ගිය අයට පුහුනු කරුවො අරන් ගිහින් නෑහෑ,,,එ උනාට ක්‍රිඩකයො 6,7 දෙනාට නිලදාරින් 30 යි,,අපි දුක් වෙමු එවට



මචන් මුන් කලින් ඉදන් ඔහොම තමා අපි එ කලෙ ඉදන් දන්නවනෙ පොඩි කලෙම මෙහෙම කරනවා කියලා.එත් බන් මෙවා මෙ කාලෙම ප්‍රසිද්ද කරන්නෙ මුන් jimnastik විතරක් නෙවෙ අනිත් එවගෙනුත් රන් පදක්කම් ගන්න නිසා.උබලා දන්නවනෙ usa උනත් පොඩි කාලෙ ඉදන් sports කරනවා.එත් බන් දැන් මුන් හැම event එකකින්ම place එකක් ගන්න නිසා අනිත් උන්ට ඉවසන්න බැ. එකයි මට හැගෙන දෙ.උන් මෙකම උලුප්පන්න හදනවා.![]()

උබට හිනා?යකො පොඩි කලෙ මටත් බෑට් එකක් වනා ගන්න පුලුවන් කම තිබුනා නම් මමත් අද ල0කා ටිම් එකෙ
උබට හිනා?යකො පොඩි කලෙ මටත් බෑට් එකක් වනා ගන්න පුලුවන් කම තිබුනා නම් මමත් අද ල0කා ටිම් එකෙ

උබට කියන එක තෙරෙන්නෙ නැ.උබ 2008 මෙවා දැක්කද. වැඩිය නැනෙ. ඉස්සරත් මුන් මෙහෙමම තමා.මුන් මෙ පාර plcae ගන්න හින්දා තමා fb එකි twrt එකෙය් මෙවා වැහි වහලා තියෙන්නෙ.

හැක් හැක්..
අයියූ සල්ලී උඔ..
![]()
![]()
![]()
වෙන්න පුළුවන් එත් මෙහෙම පදක්කම් ගන්නවාට වඩා හොදයි නොගෙන ඉන්නවා..![]()
![]()
eka thama lankawata eka medal ekakwath naththe.